උඹ ඉන්න පැත්තේ අහල පහල ගෙවල් වල තියෙන ලිං වල තත්වේ කොහොමද? (නළ ලිඳ, සාමාන්‍ය ලිඳ)
සාමාන්‍ය ලිං වල,
වතුර තියෙන්නේ කොච්චර ගැඹුරින්ද?
පස් තට්ටුව කොච්චර තියෙනවද? ගල හබ්බවෙලා තියෙන්නේ කොච්චර ගැඹුරින්ද?
මේ පායන කාලේ ඒ ලිං වල කොච්චර විතර උසට වතුර තියෙනවද? උඹේ ඉඩම අනිත් ඉඩම් වලට සාපේක්ෂව උසයිද...