මම suprimo Roman උළු දැම්මේ. මම ගන්න කොට කැටයක් 88. මේ උළු දානවම් වැඩේ හරියටම දන්න වඩු බාස් කෙනෙක් අල්ලගන්න. නැත්නම් උළු මෝලෙන් බාස් කෙනෙක් සෙට් කරලා දෙනවා. මම මගේ බාස් කෙනෙක්ට කියලා වැඩේ ටිකක් කලා. වැඩේ අප්සෙට්. පස්සේ උළු මොලේ බාස් කෙනෙක් ගෙනල්ලා තිබ්බා. වැඩේ නියමෙට කලා...