1. Red_frame

    ඇයි මිනිස්සු කසාද බදින්නේ?

    එතකොට තෝ ලමයි අහුලන් එන්න ඉන්නෙ රෝස කැලෙන්ද බූරුවෝ.. මීහරකෝ.. එක මේ පොඩි උන් සෙල්ලමකදී කියන විතරයි.. ඇත්තට එහෙම කැලේ ලමයි නෑ පරයෝ.. කසාද බැදපං ලමයි හදන්න.. ජීවිතේට වගකීමක් එන්න..
  2. Red_frame

    වරෙං මිනිහෝ සල්ලි හොයන හැටි කියල දෙන්න

    Enterprises උනාම ගොඩක් වෙලාවට තනි පුද්ගල ව්‍යාපාර, නැත්තං ජොයින්ට් වෙන්චර්ස්.. ඒවල විශ්වාසය කියන එක සෑහෙන්න අඩුයි මිනිහෝ. Pvt ltd උනාම එහෙම නෙමෙයි.. ඩිරෙක්ටර්ස්ලා ඉන්නවනේ.. විශ්වාසනීයභාවය වැඩී. මිනිස්සු ගණුදෙනු කරන්න කැමති මිනිහෝ..
  3. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මම මේ නූලේ යාවජීව සාමාජිකයෙක් නෙමෙයි නේ මිනිහෝ..
  4. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    එහෙම තමයි මිනිහෝ.
  5. Red_frame

    ..::[Elakiri Awards 2017]::..

    ආ තොපිලා සම්මාන පොලොශ් කරනවද මිනිහෝ..
  6. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මෙතන මොකද වෙන්නේ මිනිහෝ. අනික මෙතන මොනව උනාම මට මොකද මිනිහෝ..
  7. Red_frame

    මට බෑ මිනිහෝ ..

    මට බෑ මිනිහෝ ..
  8. Red_frame

    මොකද මිනිහෝ ආහ් ඌහ් ගහන්නේ තෝ මේ වෙලවේ මීගමුවේ බීච් එකේ සුද්දෙක්ට පුක දිදීද මිනිහෝ ඉන්නෙ..

    මොකද මිනිහෝ ආහ් ඌහ් ගහන්නේ තෝ මේ වෙලවේ මීගමුවේ බීච් එකේ සුද්දෙක්ට පුක දිදීද මිනිහෝ ඉන්නෙ..
  9. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඕකේ මිනිහෝ..
  10. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ඉතින් උබ ඒක නිගමනය කලාද නැද්ද කියන එක මට වැඩක් නෑ. මම නිගමනය කරපු හින්දයි මම ඒක කිව්වේ. දැන් උබ නිගමනය කරනකං ඉන්න ඔනේද මම මට හිතිච්ච දේ එයාගෙන අහන්න..
  11. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    නෑ මම චරිත සහතිකේ ලිව්වේ නෑ.. මම දැක්ක දේ කිව්වා මමත් ප්‍රශ්නයක් ඒ ඇහුවේ.. ස්ථීරවම මම දෙයක් කිව්වනං අන්න ඒක චරිත සහතිකයක් වෙනවා.. මමත් කිව්වේ ඔව්ද නැද්ද කියන්න කියල..
  12. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    හේතු සාධක අවශ්‍ය වෙන්නේ උබට මගේ මතේට එන්නනේ. උබට මගේ මතේටම එන්න ඕනේ කියල එකක් නෑනේ.. උඹට වෙනස් මතයක් දරන්න පුළුවන්.. එයාගේ කතාවෙන් මට තේරිච්ච දේ උබටත් තේරෙන්නම ඕනෙද?
  13. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මෝඩ කතා කියන්න එපා ඉතින් මම දේවාලයක් දාල නෑ අංජනම් බලන්න.. උබේ වයසයි, බැදලයි, ගෑනු ලමයෙක් නෑ කිව්ව පලියටයි උඹ කවුද කියන්න පුලුවන්ද.. එයා දිගින් දිගටම එයාගෙ හිතේ දෙයක් තියං කතා කරපු නිසයි ඒක තේරුනේ.. නම ගම වයස කිව්වම චරිත සහතිකේ ලියල දෙන්න මම උඹේ ගමේ ග්‍රාමසේවක නෙමෙයි නේ මිනිහෝ..
  14. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    වරදවා හිතන්න එපා.. කැමති නං විතරක් උත්තර දෙන්න අකමැති නං නිකං ඉන්න කියලම කිව්වේ ඒකයි.. ඔයාව අපහසුතාවට පත් කරන්න අවශ්‍ය උනේ නෑ.. එහෙම උනානං ඒ ගැන කණගාටු වෙනවා..
  15. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මම ඒ වගේ කමෙන්ට් එකක් කීයටවත් දාන්නේ නෑ, එයාගෙ පෝස්ට් කියවද්දි මට එයා කියන්නේ ඇත්ත සහ ඒ කියන දේවල අස්සේ තියෙන්නේ මෙන්න මේවයි කියල හිතිච්ච නිසයි මම ඇහුවේ.. එතනින් එහා දෙයක් නෑ..
  16. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    කවුද මිනිහෝ කුනුහරප කියල බැන්නේ.. තොට අමුකැවිලද මිනිහෝ..
  17. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    මටද.. වදාපු අම්මප මට එහෙම මුකුත් ප්‍රශ්නයක් වත්, මුකුත් එහෙම පීඩනයක් පිට කරන්නවත් මෙතන ආව නෙමෙයි.. දැන් මම ජීවිතේ හෙනම සැහැල්ලුවෙන් ගෙවන්නේ.. මම බොරු කතා කියන්නෙ නෑ.. සිරාවටම කිව්වේ..
  18. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    ගෑණුද පිරිමිද කියන්න බෑ.. හිතට එකගව දෙයක් කියනවනං එයා ඉන්න තත්ත්වෙ පැහැදිලි කරගන්න පුළුවන්.. උඹ උනත් බොක්කෙන්ම කතා කලොත් උබ ඉන්න සිටුවේශන් එක කියන්න පුලුවන්..
  19. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    අත්දැකීම් තියෙන්නේ තීරණ ගන්න නෙමෙයි.. මොලෙනුයි තීරණ ගන්නේ.. අත්දැකීම් වලින් කරන්නේ තීරණ අතර මොලේ දෝලනය වෙන එක නවත්තන එක.. ඒක වෙනමම කතාවක්.
  20. Red_frame

    ~~සංවාද මණ්ඩපය~~

    කෙනෙක් කතාකරන දෙයින් කතා කරන විලාසෙන් ඕනම දෙයක් කියන්ම පුළුවන්..

    No contents