ඔයා දාපු රිප්ලයි සේරම කියෙව්වා... ඒව දිහා බැලුවම මට හිතුනේ..
1. ඔයා මැරීඩ් කෙනෙක්
2. ඒ වගේම හොද පවුල් ජීවිතයක් ඔය දෙන්න අතරේ නෑ.. එක්කො ඩිවෝර්ස්, නැත්තං දෙන්න සෙපරේට්, නැත්තං එක වහලයට සෙපරේට් වගේ ඉන්නේ.
3. බොහෝදුරට ඔයාගේ හස්බන්ඩ් රට ඉන්නවා/ ඉන්න ඇති..
කැමති නං හරිද වැරදිද කියන්න අකමැති නං මග...