පාඩම් කරන එක මතක තියාගන්න නම් භාවනාව තරම් හොඳ දෙයක් තවත් නෑ. නමුත් තමන්ට ජීවිතේ යම් යම් තීරන ගන්න, තමන් යමක් කරනවනම් තමන් කරන දේ ප්‍රථිපලදායකද කියන දේ තමන්ගේ ඉශ්ඨ දේවතාවෙක්ගෙන් අහලා දැන ගන්න ක්‍රමයක් තියනවා. ඒකට කියන්නේ දේවතා ස්වප්න කියලා. ඉස්සරහ දවසකදි කියල දෙන්නම්.