1. නැකැත් රාල

    සිලිකා ජෙල් ගන්න තැනක්

    බොරැල්ලේ නීලා මල්ෂාලාව, ඥානාර්ථ ප්‍රදීපය තියන තැන විද්‍යාගාර බඩු විකුනන තැනකුත් තියනවා... එතන බලන්න
  2. නැකැත් රාල

    සිලිකා ජෙල් ගන්න තැනක්

    ජම්බෝ පීනට් වල තියනවා නේද?
  3. නැකැත් රාල

    ඇඩෙනවා අප්පා.....

    හරි බන් පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. :angry::angry::angry:
  4. නැකැත් රාල

    ඇඩෙනවා අප්පා.....

    අහ් ඔවු නේද.. ඒ ඡන්දද එතකොට ගීතා අක්කට වැටිලා තියන්නේ?.. ලන්කාවේ මිනිස්සු කොහොමත් ඔලුව පාවිච්චි කරලා ඡන්දේ දෙන්නේ නෑ. ඒකට නගර බේධයක් නෑ.:(
  5. නැකැත් රාල

    සිලිකා ජෙල් ගන්න තැනක්

    සිලිකන් වලින් හදපු සිලිකන් සොල් නම් ෆාමසි වල තියනවා.. මොනවගේ වැඩකටද හොයන්නේ?
  6. නැකැත් රාල

    ඇඩෙනවා අප්පා.....

    එතකොට ඇනල් ට ගියපාර මන්ත්‍රී පුටුවට යන්න ඡන්දේ දුන්නේ කොළඹ උන්ද සහෝ? :shocked::shocked::confused::confused::lol::lol:
  7. නැකැත් රාල

    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

    ඔවු සහෝ. ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වේ.
  8. නැකැත් රාල

    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

    :):):) බොහොම ස්තූතියි..
  9. නැකැත් රාල

    කලුවර අදුන

    මම දන්න තරමට ඒක තෙලක් නෙමෙයි.. අනික තෙලක් වුනත්, අපේ මිනිස්සු ඒ කාලේ ශබ්ධ ශක්තිය පාවිච්චි කරලා විශේෂ අමුද්‍රව්‍ය දාලා තෙකල් හදලා. ඒක කලා වෙන්න ඇති. අපෙන් හොරකම් කරපු දැනුම එයාල තාක්ෂනය පාවිච්චි කරලා නැවත ඒ දේවල් වලට පණ දෙන්න හදනේ. අනික ඒයාලට වඩා ඉස්සර දියුනු වෙලා අපි හිටියා කියලා ඒකෙ ගැටලුවක්...
  10. නැකැත් රාල

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

    මුලින් කරලා තියන එකට දෙවෙනි එකෙන් පිලිතුර ලැබුන නිසා දෙවෙනි එකට පිලිතුර දෙන්නම්. සහෝ අහලතියනවද බුද්ධ දේෂනාවේ තියනවා මරන මන්චකයේ තමන්ගේ ඊලඟ ආත්මය ගැන පෙර නිමිත්තක් දැක ගන්න ලැබෙනවා. සුත්‍රය නම් හරියටම මතක නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් දායි. අපාගත වෙන අයට ගිනි ගොඩක් පේනවලු සත්ව ආත්මයක උපදිනවනම් තද...
  11. නැකැත් රාල

    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

    තාම නෑ.. උයා එයා ගැන දැම්මට පස්සේ එයා දැන් වැඩිය එන්නේ නෑ... :lol:
  12. නැකැත් රාල

    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම

    ශ්‍රද්ධාව හා මොඩර්න් බෞද්ධකම රුවන් වැලි සෑයේ ආසන්නයේ සාදික්කා වරුසාවක් වැටුනලු. අනේ ඇත්තද කවුද කිව්වේ? නෙට් එකේ තිබ්බේ. අනේ සාදු, කියු මම මගේ බුකියේ යාලුවෙක්ගෙන් ඇත්ත තතු විමසා යැව්වේ එය ඇත්තක් නම් හොඳ යැයි සිතමිනි. පැය කීපයකට පසු එසේ නොවුන බව මට දැන ගන්නට ලැබුනි. ඔබ නියම බෞද්ධයෙක් නම්...
  13. නැකැත් රාල

    අඩු වියදමින් ගෙවල්

    හයිබ්‍රිඩ් ගෙවල් පට්ට ගනන්ද? ඒක දැන් ස්ටයිල් එක නිසා ගනන් වැඩි ඇති කියලා මටත් හිතුනා..

    No contents