සංකල්පය හා විඥානය නොදන්නා ඔබ සමග තර්කය පලක් නැත. නිර්වානය හුදෙක් සංකල්පයක් ලෙස ලඝු කරන ඔබේ බුද්ධ ධර්මය පිලිඹඳ දැනුම කොතරම් දැයි සියල්ලන්ටම මනාව වැටහේ යැයි සිතමි. පුද්ගලිකව මඩගැසීමක් ඇර ගත යුත්තක් ඔබේ පෝස්ටුවේ නැත..
ඔබ වැන්නවුන් තප්පුලන විට අත්පුඩි ගසන්නන්ද සිටීම ගැන කනගාටු වෙමි. බෞද්ධ දර්ශනය...