ගණන් ගන්න එපා සහෝදරිය. ඔතන තියෙන්නේ පුළුල්ව සිතන්න බැරි කමට අමතරව විශාල ඉර්ශියවකින් පෙලීම. මොඩයින්ව ගෙන්වාගෙන පැහැදිලි කරන්න එපා. තේරුමක් නැහැ.
ඉන්දු;16442040 said:මම දැක්ක ඔයා හැම තැනකම මම එක කරන ලිපි විහිලුවකට ලක්කිරීම. නමුත් එකෙන් මට පාඩුවක් වෙන්නේ නැහැ. එකට ප්රදාන හේතුව වෙලා තියෙන්නේ තවම පුළුල්ව සිතන්න බැරි කම. ඔය තවම ඉන්නේ අපේ ආච්චිලා සියලාගේ කාලේ. එක සමහර විට ඔයාගේ ඔඉයාගෙන් සිය්යගෙන් ලැබුන ආභාෂය වෙන්න ඇති. මට ගොඩක් වේගෙන් සිංහල type කරන්න අමාරුයි. ඔයාට ගොඩක් දේවල් දැන ගැනීමට ඕනෑ නම් කොලබ කිට්ටුවනම් ඉන්නේ ජයවර්ධන පුර කෝට්ටේ ට එන්න.

Honest උයා .!! සෝඩා බෝතලයට මොකද වුනේ? 
