කාන්තා හිංසනය පිටු දකිමු

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
කාන්තා හිංසනය නෙවෙයි මිනිස් හිංසනයයි පිටු දකින්න ඕනේ. ඇයි ගෑණුන්ට විතරක් සැලකිලි? එතකොට අපේ අහිංසක කොල්ලන්ට මොකද වෙන්නේ?
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාන්තා හිංසනය නෙවෙයි මිනිස් හිංසනයයි පිටු දකින්න ඕනේ. ඇයි ගෑණුන්ට විතරක් සැලකිලි? එතකොට අපේ අහිංසක කොල්ලන්ට මොකද වෙන්නේ?
    හා..හා....
    ඔහොම කතා කරන්න එපා......
    කාන්තා හිංසනය වෙනවා. ඒ අය කියන දේ අහගෙන අපි ඉමු. නැත්තං කාන්තා හිංසනේ වෙනවා...............
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    හා..හා....
    ඔහොම කතා කරන්න එපා......
    කාන්තා හිංසනය වෙනවා. ඒ අය කියන දේ අහගෙන අපි ඉමු. නැත්තං කාන්තා හිංසනේ වෙනවා...............

    :rofl: උබේ dental assistant හැටියට මේකිව ගන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මූලික ම සුදුසු කම මොලේ තිබිය යුතු ස්ථානයෙහි පැවතීම.
    ඒක නෑ නේ........:dull::dull:

    :lol::lol::lol::lol::lol::lol:
    අපොයි හිනා වෙලා බඩත් රිදෙනවා.. දැන් කියයි ඒකත් කාන්තා හින්සනය කියලා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි කෙල්ලෙක් හොයාන බලපන්කෝ රූම් ගානේ ගෙනියන තත්වෙට ඒකි කවදාවත් එනවද නැද්ද කියලා:lol::lol::lol:

    උද්ගෝශන කරන්න දෙයක් නෑ. ඉස්කෝලේ යන කාලේ හොදට ඉගෙනගෙන හරි අද්‍යාපනයක් ලබාන, තමනුත් කවද හරි අම්ම කෙනෙක් වෙනව, එදාට තමන්ගේ දරුවෝ සමාජේ ඔලුව කෙලින් තියන් ඉන්න ඕනේ කියලා හිතේ තියාන අම්මට තාත්තට අවන්කව හොදින් ඉදපන් රූම් ගානේ රිංගන තත්වෙට වැටෙන වේස බඩුවක් නොවී

    හරි අම්මෙක්ගේ දුවෙක් සෙට් කරන් බලපන් ජීවිතේට රූම් ගානේ ගෙනියන්න පුලුවන්ද කියලා. පුකෙනුත් හිනා ඕයි

    Last edited:
    • Like
    Reactions: චගු
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    කාන්තා හිංසනය නෙවෙයි මිනිස් හිංසනයයි පිටු දකින්න ඕනේ. ඇයි ගෑණුන්ට විතරක් සැලකිලි? එතකොට අපේ අහිංසක කොල්ලන්ට මොකද වෙන්නේ?

    අද සමාජයේ ගොඩක් හිංසනයට ලක්වෙන්නේ කාන්තාව. ගොඩක් පවුල් වල විවාහක කාන්තාවට වෙන විකල්පයක් නැති ( යන එන මන් නැති ) තත්වයට පත්වී පිරිමියාට අවනත වීමක් දක්නට තියෙන්නේ. පිරිමින් ගෘහස්ත හිංසනයට ලක්වන්නේ නැති තරම්.
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    හා..හා....
    ඔහොම කතා කරන්න එපා......
    කාන්තා හිංසනය වෙනවා. ඒ අය කියන දේ අහගෙන අපි ඉමු. නැත්තං කාන්තා හිංසනේ වෙනවා...............

    මම දැක්ක ඔයා හැම තැනකම මම එක කරන ලිපි විහිලුවකට ලක්කිරීම. නමුත් එකෙන් මට පාඩුවක් වෙන්නේ නැහැ. එකට ප්‍රදාන හේතුව වෙලා තියෙන්නේ තවම පුළුල්ව සිතන්න බැරි කම. ඔය තවම ඉන්නේ අපේ ආච්චිලා සියලාගේ කාලේ. එක සමහර විට ඔයාගේ ඔඉයාගෙන් සිය්යගෙන් ලැබුන ආභාෂය වෙන්න ඇති. මට ගොඩක් වේගෙන් සිංහල type කරන්න අමාරුයි. ඔයාට ගොඩක් දේවල් දැන ගැනීමට ඕනෑ නම් කොලබ කිට්ටුවනම් ඉන්නේ ජයවර්ධන පුර කෝට්ටේ ට එන්න.
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    නැකැත් රාල;16441523 said:
    :lol::lol::lol::lol::lol::lol:
    අපොයි හිනා වෙලා බඩත් රිදෙනවා.. දැන් කියයි ඒකත් කාන්තා හින්සනය කියලා...

    ඔයා ඉන්නේ ගස් ගල් වලට වන්දනා මාන කරන යුගයේ වගේ. එක නමින්ම තේරෙනවා..
     
    Mar 16, 2014
    58
    12
    0
    inside of a Neuron
    රත්තරං;16441608 said:
    හරි කෙල්ලෙක් හොයාන බලපන්කෝ රූම් ගානේ ගෙනියන තත්වෙට ඒකි කවදාවත් එනවද නැද්ද කියලා:lol::lol::lol:

    උද්ගෝශන කරන්න දෙයක් නෑ. ඉස්කෝලේ යන කාලේ හොදට ඉගෙනගෙන හරි අද්‍යාපනයක් ලබාන, තමනුත් කවද හරි අම්ම කෙනෙක් වෙනව, එදාට තමන්ගේ දරුවෝ සමාජේ ඔලුව කෙලින් තියන් ඉන්න ඕනේ කියලා හිතේ තියාන අම්මට තාත්තට අවන්කව හොදින් ඉදපන් රූම් ගානේ රිංගන තත්වෙට වැටෙන වේස බඩුවක් නොවී

    හරි අම්මෙක්ගේ දුවෙක් සෙට් කරන් බලපන් ජීවිතේට රූම් ගානේ ගෙනියන්න පුලුවන්ද කියලා. පුකෙනුත් හිනා ඕයි

    ඔයාට මේවා පැහැදිලි කරලා වැඩක් නැහැ. මට හිතාගන්න පුළුවන් ඔයාගේ අසභ්‍ය වචනවලින්ම ඔයා කවුද කියලා. . ස්තුතියි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,291
    113
    ඉන්දු;16442056 said:
    ඔයාට මේවා පැහැදිලි කරලා වැඩක් නැහැ. මට හිතාගන්න පුළුවන් ඔයාගේ අසභ්‍ය වචනවලින්ම ඔයා කවුද කියලා. . ස්තුතියි.

    puka kiyanne අසභ්‍ය wachanayakda bole?:shocked::rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    90nmds.jpg

    මේවට මොකෙන් හිනා වෙන්නද මන්දා ඉන්දු ඇන්ටී...
    හික් හික්

    ඔය වයසට මොලේ කරකුට්ටන් උනාම ඕම ඔටෝ චූන් වෙනවා තමා...

    හික් හික්..