1. sudeewa

    A/L Result

    ඔව් පොඩි එකෙක් මගෙත් Index no එක අහගත්ත.. දැන් කියනව බෑ ලු.. අනික බන් ඕව කරන්න ගිහින් Site එකට කෙල උනොත් අන්තිමට තව මාසයක් පරක්කු වෙයි..:lol::lol:
  2. sudeewa

    When Are You Growing ?

    patta
  3. sudeewa

    A/L Result

    ඔහොම Results බලන්න පුලුවන් නම් හැම එකාම බලයි නෙ බන්. මොකෝ එපා උන් නෑ නෙ. අන්තිමට Results ආවම බලන්න උන් නැතිවෙයි. උබ මාර පොරක්නෙ:no:
  4. sudeewa

    සෙම්පති අනුරුද්ද ඔබට නිවන් සුව...!

    ඔබට නිවන් සුව.. මචන් මේ වචනෙ සෙන්පති වෙන්න ඔනි නේද?
  5. sudeewa

    Glove for 1 Rs.. HURRY

    හුටා දැන් ඉතින් Lap එකකුත් ගනින්කො:baffled::sorry::rofl::rofl:
  6. sudeewa

    Glove for 1 Rs.. HURRY

    appa iwarai wage
  7. sudeewa

    Glove for 1 Rs.. HURRY

    Account එකෙන් ලොග් වෙලා Add to Cart කරන්න ඊට පස්සෙ එන පහලින් තියන Shopping Cart ලින්ක් එකට යන්න ඔයා pay කරන්නෙ Paypal නම් මේ විදියට කරන්න 0.31 USD කියල කියයි ඒත් 0.01 යන්නෙ..
  8. sudeewa

    Dialog mobile broadband Help

    මම මුකුත් හොරයක් කරල නෙමේ බන්. මම 10 පැන්නම එකදිගට බානව..
  9. sudeewa

    cool ebay gadgets..

    පට්ට වැඩේ. හැබයි කට්ටිය වැරදියට හිතයිද දන්නහැ
  10. sudeewa

    Glove for 1 Rs.. HURRY

    Order කරනකොට 0.33 USD කියයි. ඒත් ඒක Charge වෙන්නැහැ, බයවෙන්න එපා:cool:
  11. sudeewa

    Dialog mobile broadband Help

    10GB එකෙන් 32GB බානව.. kisi awlak na. dialog z da best:)
  12. sudeewa

    Glove for 1 Rs.. HURRY

    mokakda kiyala thamai machan oya gahala thiyenne.. kiyewwama tharenawa
  13. sudeewa

    Glove for 1 Rs.. HURRY

    TOM TOP එකෙන් වාසියක්. Anti-static Anti-skid Gloves ESD PC Computer Working කියල තියෙන්නෙ, මොකක්ද දන්නැහැ:rofl::rolleyes::rolleyes: 1.99 එක 0.01 දෙනව. හැබයි 1 User ට 1යි. නිකන් වගේ නේ.. තව දවස් 6 යි..:P මෙන්න ලින්ක් එක..
  14. sudeewa

    ඔය පැත්ත ලොකු උනහම ඔහොම තමයි......

    ඔය පැත්ත ලොකු උනහම ඔහොම තමයි...... ..ඔය පැත්ත ලොකු උනහම ඔහොම තමයි..:P LOL From FB:rolleyes::rolleyes:
  15. sudeewa

    Alertpay 8 usd walata paypal 8 Usd oni kara tibe

    appa mu 8k denna ba kiyanne 7.2 lu .. :(
  16. sudeewa

    Alertpay 8 usd walata paypal 8 Usd oni kara tibe

    itin uba EK awe komada ban? mehe ekek neme aru , ona nam katha karala balahan. dan online
  17. sudeewa

    Alertpay 8 usd walata paypal 8 Usd oni kara tibe

    set karala dennam porak. FB innawada?
  18. sudeewa

    IELTS..

    na ban dada karanna kiyanawa. rata nam yanna sure na..
  19. sudeewa

    IELTS..

    oya kara da?
  20. sudeewa

    IELTS..

    IELTS කරන OR කරපු අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න.. IELTS කරන්න හොදම Classes තියෙන්නෙ කොහෙද? British Council , ACBT wage..

    No contents