A/L Result

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    na ban,EK eke thibuna thread ekak result heck karala dena:confused::confused::confused:
    eka dekala thamai mamath me pissuwata set wune:dull::dull::dull:

    ඔව් පොඩි එකෙක් මගෙත් Index no එක අහගත්ත.. දැන් කියනව බෑ ලු..

    අනික බන් ඕව කරන්න ගිහින් Site එකට කෙල උනොත් අන්තිමට තව මාසයක් පරක්කු වෙයි..:lol::lol:
     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    රිසාල්ට් හැක් කරලා තමා! හැක් කරපු එකා රිසාල්ට් සල්ලි වලට විකුනලා, දික්වැල්ල පොලිසියෙන් ඌව අල්ල ගත්තා ඊයේද කොහෙද;)