1. sudumalli2009

    පිංතූරයක් අදහස් වලින් සරසමු

    හැමදේම තාවකාලිකයි...
  2. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    currency eka Rs. walata hadagaththe kohomada bn...? :rolleyes::nerd::nerd:
  3. sudumalli2009

    බඩුවක් බලන්න වරෙව් !

    ඇඩෙනවා රෙදි ගලවනවා කියලා මෙහෙම ප්‍රසිද්දියේ නිර්වස්ත්‍ර කරන එක හරිද මන්ද... :lol:
  4. sudumalli2009

    රේල් පාර දිගේ දෙමෝදරට සහ ඉදල් ගස් හින්නට

    අඩේ පට්ට ගයියා... :cool::cool: ෆොටෝස් ටික නම් කියන්න දෙයක් නෑ සුප්පා... :cool::cool::yes: You must spread some Reputation around before giving it to gayendra9*9 again.
  5. sudumalli2009

    Helmet එකක් ගන්නෙ කොහෙන්ද ?

    අඩේ මෙන්න පට්ට භාණ්ඩේ වලියක් ඇහෙම ගියොත් ඔලුව නවලා අනින එක තම තියෙන්නේ... :lol:
  6. sudumalli2009

    වඳුරා කෝලිකුට්ටු කන්නේ නැද්ද??

    එක එක අහවල් දේවල් කරන්න ඕන නෑ.. මේ වගේ අවුලක් තියෙන කෙල්ලෙක් නම් මුලින්ම කෙල්ලට මේ ත්‍රෙඩ් එක පෙන්නුවා නම් කෙල්ලා ලේසියෙන්ම මානසික පැත්තෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි නැද්ද මන් අහන්නේ... ;) :D +7
  7. sudumalli2009

    Googal_අද

  8. sudumalli2009

    Googal_අද

    165 oi...
  9. sudumalli2009

    හිමිදිරි පැතුම...

    ඔන්න ඔහේ දෙනදෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉන්නවා බන්... ;) අපිට කොයින්ද පුසෝ බැදපු මාළු.. :P :D
  10. sudumalli2009

    Googal_අද

    146 bn
  11. sudumalli2009

    ali weda

    මෙන්න මේකටයි "ඇදගෙන යාම" :lol::lol::lol: කියන්නේ....
  12. sudumalli2009

    හිමිදිරි පැතුම...

    අනේ හොර පුසෝ... :D
  13. sudumalli2009

    පාසිකුඩා හොලිඩේ රෙසොට්

    පුලුවන්නම් ගණන් කොහොමද කියලා දාපන්කෝ...
  14. sudumalli2009

    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

    අවුල් වගේද...? අනේ මන්ද... :rolleyes::D
  15. sudumalli2009

    sony help එකක් ඕනා

    P එක මම පාවිච්චි කරනවා දැන් මාස හතරක් තිස්සේ කියන්න අවුලක් නෑ මට නම්.. ෆෝන් එකක් නිතරම ගොඩක් පාවිච්චි කරනවා නම් ටිකක් ඉක්මනට බැටරි බහිනවා කියලා තේරේවි.. හර්ඩ් පාවිච්චි කරනකොට කොහොමත් එහමනේ.. එත් මට නම් ශේප්.. අගහරුවදා උදේ චාර්ජ් කරන පස්සේ ඔන්න අද හවස තමා අයෙත් චාර්ජ් එකට ගැහුවෙ...
  16. sudumalli2009

    මධුසමය heart touching story

    නොදකින් මේ ගස් පො#$නයෝ.. පිරිමිකමටත් ලැජ්ජයි...
  17. sudumalli2009

    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

    නිතිය අන්දයි කියලා කියමුකෝ.. :nerd: ඒ උනාට නිතිය ක්‍රියාත්මක කරන උන් අන්ද නැනේ.. :P වැඩේ කියන්නේ නිතිය ක්‍රියාත්මක කරන්න ඉන්න සමහර උන් කරන්නේ රකින්න ඕන නිතිය උන්ම කඩලා පස්සේ නිතිය වගේ උනුත් අන්දයි කියල ඇස් පියාගෙන ඉන්නවා.. :growl::growl: දැන් මෙතන වෙලා තියෙන්නෙත් එකනේ.. හොදට ජිවත් වෙලා ඉන්න...
  18. sudumalli2009

    6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

    මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ.. :no::no: තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. :growl::growl: උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. :yes::yes: උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද...

    No contents