අපි 2009 අයි ටී කරන්න එනකොට ඒ කාලේ අයි ටී ෆීල්ඩ් එකේ ලොකු ඉල්ලුමක් තිබුණා එත් අපි අවුරුද්දක් දෙකක් අයි ටී කොර්සස් කරලා එලියට එනකොට ඒ මුලදී තිබුණ ඉල්ලුම හොදටම අඩුවෙලයි තිබුනේ.. ඇත්තටම මට හිතෙන විදියට දැන් IT ෆීල්ඩ් එකට කට්ටිය වැඩි දැන් ඉල්ලුම තියෙන්නේ හොටෙල් ෆීල්ඩ් එක පැත්තට... හොද පඩියක් ගන්න...