ලංකාවේ මිනිස්සු මාර්ග නීති පිලිබඳ කිසිම තැකීමක් නැහැ. දඩයක් ගැහුවොත් පොලිසියට අම්මගේ ඉඳල මතක් කරලා බනිනවා ( පොලීසිය නැති තැන )
මෙතන තනිකරම වැරැද්ද කරන්නේ බලධාරීන්.
ඩ්‍රයිවින් ලයිසන් ගන්න ගියාම පගාව මත ලයිසම දෙනවා. හරියට එලවන්නවත් බැහැ.
අනෙක මාධ්‍ය කිසිම දායකත්වයක් දක්වන්නේ නැහැ. උදේ ඉඳල රෑ...