දැන් වත් නතර කරපිය ගොං ටෝක්!!!!![]()
ඇන්ටි අද හවස..
මම එලකිරියෙන් සමුගනිමි කියල thread එකක් දැම්මොත් කව්ද වගකියන්නෙ

දැන් වත් නතර කරපිය ගොං ටෝක්!!!!![]()

Oya ashmi kiyana kenata three wheel ekak athi..ekane oya me waradda peni peni eka sadaraniyakaranaya karanna hadanne.ane mehemath minissu.shak..
ඇන්ටි අද හවස..
මම එලකිරියෙන් සමුගනිමි කියල thread එකක් දැම්මොත් කව්ද වගකියන්නෙ
![]()

රිදිලා.....මම මොකෙක්ටවත් සපොර්ට් එකට කතාකලේ නෑ..මම කිව්වේ ලමයා ඔහොම දිව්වේ නැත්තන් ඔය අනතුර වලක්වගන්න තිබ්බා කියලා..අර නීතිය මේ නීතිය ඔය නීති එකකින්වත් වැඩක් නෑ තමන්ගේ ජීවිතේට අනතුරක් වුනොත්..මොකද අපිට දිවැස් නෑනේ අනිත් මිනිහා නීතිය රකියිද නැද්ද කියලා..පාර මාරුවෙද්දි අපි පහු කරන වාහනයක් ගානේ එහා පැත්තේ වාහනේ ගැන සලකිල්ලෙන් පාර මාරු වෙන්න ඕනේ කියන එකයි මම කිව්වේ..උදේ පාන්දර වාලාධියද මොකද්ද පාගා ගත්තට මට කරන්න දෙයක් නෑ..ඔහේගේ ඉස්කෝලෙත් කුරුඳුවත්ත පොලිස් වසමට අයිතිවෙන නිසා නරකද ඒකෙන් ගෙන්නලා අර මම කිව්ව වැඩමුළුව ඉස්කෝලේ තිබ්බොත්..මොකද ඔය ටෝක්ස් අලුයම ලූ කෙල පිඬක් තරම් වෙයි ඒකට සහබාගෙ වුනානන්.


ඔව් නීතිය අනුව වැරදි වුනාට හැප්පුනොත් මැරෙන්නේ අපි නේ... උඹත් ගොනා සේ හිටියට පොඩ්ඩක් මොළෙත් තියෙනවා නේ බන්.
උඹ කියන දේ තේරුම් ගත්ත බං.....Me mama kiyana de poddak therum ganna.mata thiyena eken wadak na methana.dan e daruwata wechcha de wela iwarai.adu gane apahu mehema deyak wena eka walakwannai one.neethi reethi walin wadak na anathurak unata passe.
අත්ත්ට්ම ඔය වගෙ කරන එකෙක් අහුවෙච්ච ගමන් කනට ඩෙන්න ඔනි. නතුව හැදෙන්නෙ නැහැ. අශ්මි කියල තියෙන්නෙ අපිත් සලකිලිමත් වෙන්න ඔනි කියල. එත් මෙ වගෙ වෙලාවක අපි විත්රක් සල්කිලිමත් වෙලා මඩි
විශේෂෙන් පයින් යන කෙනා කල්පනාවෙන් සැලකිල්ලෙන් යන්න ඕනේ..නීති රීති වලින් වැඩක් නෑ අනතුරෙන් සදාකාලික රෝගියෙක් වුනොත් එහෙම නැත්තන් ජීවිතේ නැති වුනොත්.මම මේ කියන දේ වැරදි වගේ පේනවා ඇති..අනික දැන් මේ දරුවට වෙච්ච දේ වෙලා ඉවරයි..තව කෙනෙක්ට මෙහෙම අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ නැති කරන්නයි ඕනේ..මේ ලඟදි තිබ්බ වැඩමුළුවකට සහභාගි වෙන්න ලැබුනා..මම ඒකෙන් දැනගත්තු කරුණු එක්කයි මේ කියන්නේ..ඔව් බන් අශ්මි ත්‍රිවිල් එකක් දුවන කෙන්ක් තම්යි. එකයි මෙච්ච්ර එ පැත්ත්ට කත කරන්නෙ.![]()



ado pakaya nawattuwe na neda?
walla thalanna ona okage...

oka left side eken overtake karanne okata galaweemak ne...පාර උඩ තියන සංඥා වලින් සහ ත්‍රී වීල් කාරයා ආපු පැත්තේ සුදු ඉරි ඇඳල තිබ්බ විදිහට මේක වම් පැත්තෙන් ඉස්සර කිරීමක් නෙවෙයි. ත්‍රී වීල් කාරයා ආවේ වම් පැත්තට හරවන්න. ඒ පැත්තට කොළ එළිය තිබ්බද කියල නම් දන්නේ නෑ.
මෙතන වැරදි තමයි....
1. ත්‍රී වීල් කාරයා ආපු වේගේ. කහ ඉර ළඟ slow කරන්න ඕන.
2. තමන් පදිකයෙකුට වාහනය නවත්වනවා නම් පිටිපස්සේ එකාට අත දැමීමෙන් හෝ සිග්නල් දැමීමෙන් තමන් පදිකයෙකුට වාහනය නවත්වන බව අඟවන්න ඕන. බොහෝ දෙනා දන්නෙ නෑ මේක නීතියක් කියල (සිරිතක් නෙවෙයි නීතියක්). ලොකු වාහන එළවන අය නිතරම අත දාල මේක කරනවා. මඟමරු බස් කාරයෝ පවා කරනවා. නමුත් පොඩි වාහන කාරයෝ මලාට කරන්නේ නෑ. අනික වම් පැත්තට මේක එතරම් සාර්ථක නෑ. ට්‍රක් එකේ සහායකයා මේ වැඩේ හරිනම් කළ යුතුයි. නොකල බව තමයි පේන්නේ.
3. අනතුරක් සිදුකර පලා යාම. සක්කිළි ත්‍රී වීල් කාරයෙක්.
ඉක්මනින් කහ ඉර මාරු වීම හොඳයි. නමුත් අර කෙනෙක් කීව වගේ අනතුරකදී වැඩිම හානියට ලක්වන පදිකයා තමන්ගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කහ ඉරකට හරි තමන් දන්නෙ නැති රියදුරන්ගේ හැකියාවට හරි බාර දෙන එක වැරදියි. පොඩි ළමයෙක් නිසා තමයි එහෙම කරන්න ඇත්තේ. කෙල්ලට දොස් කියන එකේ තේරුමක් නෑ. පාඩමක් ඉගෙනගෙන පරිස්සම් වෙයි.
ලංකාවේ මිනිස්සු මාර්ග නීති පිලිබඳ කිසිම තැකීමක් නැහැ. දඩයක් ගැහුවොත් පොලිසියට අම්මගේ ඉඳල මතක් කරලා බනිනවා ( පොලීසිය නැති තැන )
මෙතන තනිකරම වැරැද්ද කරන්නේ බලධාරීන්.
ඩ්‍රයිවින් ලයිසන් ගන්න ගියාම පගාව මත ලයිසම දෙනවා. හරියට එලවන්නවත් බැහැ.
අනෙක මාධ්‍ය කිසිම දායකත්වයක් දක්වන්නේ නැහැ. උදේ ඉඳල රෑ වෙනකම් ටෙලිවිෂන් වල යන්නේ වැඩක් නැති වැඩසටහන්. අඩුම තරමේ මාධ්‍ය මගින් වත් දැනුවත් කරනවානම් මිනිස්සුන්ගේ ඔලුවට යනවා .
ඔය පාර හරහා මාරුවෙන ළමයත් වේගෙන් දුවනවා ක්‍රොසින් එක හරහා. හෙමින් පාර පැන්නනම් අනතුර වලක්වා ගන්න තිබ්බා.


කියලා තියෙන දේ හරියට තේරුම් ගන්නේ නැතුව ගොන් දාර්ශනික පඬි ටෝක්ස් දාලා තියෙන්නේ ඔයා තමයි මෙතන.හරියට වීඩියෝ එක බලලා කතා කරන්න නිකන් පොට්ටයෙක් වගේ කියවන්නැතුව..ඒ ලමයා දුවනවා එතන..එහෙම දිව්වේ නැත්තන් එක්කෝ ඒ ලමයා දකින්න තිබ්බා වාහනයක් එන බව නැත්තන් ත්‍රීවීල් කාරයා දකින්න තිබ්බා..මම ත්‍රීවීල් කාරයා හරි කිව්වේ. නෑ..මම කිව්වේ අනතුරෙන් හානියක් වෙන්න වැඩි ඉඩක් තියෙන කෙනා පරිස්සමෙන් කල්පනාවෙන් පාරේ යන්න ඕනේ කියලයි..
ෙම් ඕයි......මේ වෙශියේ තෝ දෙවෙනි වීඩියෝ එකේ ඒ දරුවා කියන දේ තේරුනේ නැද්ද.බීරි වෙශි.කන්ටේනර් එක නවත්තලා එකේ ඩ්‍රයිවර් දරුවට කිවුවලු ඉක්මනට පනින්න කියල.තොට ඇහුනේ නැද්ද.එතකොට කන්ටෙනරේ ඩ්‍රයිවර් නේ වැරදි.ඇයි ඌ දැක්කේ නැද්ද සයිඩ් කන්නාඩියෙන් ත්‍රී වීල් එක එනවා.ත්‍රී වීල් එකේ හරක දැනගන්න ඕනේ නේද කහ ඉරගාව වාහන නවත්තල තියෙනකොට මිනිස්සු පනිනවා කියලා.තෝ වගේ විචාර කරන පට්ට වෙෂියෝ නිසා තමා අද ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ.
මටත් හැබැයි මරකස් රණවීරගේ ගෙ උරුලෑ ගද ආවා කලිනුත්.......ලොල්ස්හෙලුවෙන් අහගන්න හදන්නෙ සිරිපාලයත්![]()

මේ වෙශියේ තෝ දෙවෙනි වීඩියෝ එකේ ඒ දරුවා කියන දේ තේරුනේ නැද්ද.බීරි වෙශි.කන්ටේනර් එක නවත්තලා එකේ ඩ්‍රයිවර් දරුවට කිවුවලු ඉක්මනට පනින්න කියල.තොට ඇහුනේ නැද්ද.එතකොට කන්ටෙනරේ ඩ්‍රයිවර් නේ වැරදි.ඇයි ඌ දැක්කේ නැද්ද සයිඩ් කන්නාඩියෙන් ත්‍රී වීල් එක එනවා.ත්‍රී වීල් එකේ හරක දැනගන්න ඕනේ නේද කහ ඉරගාව වාහන නවත්තල තියෙනකොට මිනිස්සු පනිනවා කියලා.තෝ වගේ විචාර කරන පට්ට වෙෂියෝ නිසා තමා අද ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ.

ඔව් බන් අශ්මි ත්‍රිවිල් එකක් දුවන කෙන්ක් තම්යි. එකයි මෙච්ච්ර එ පැත්ත්ට කත කරන්නෙ.![]()
nedakin mehemath minissu.
හෙලුවෙන් අහගන්න හදන්නෙ සිරිපාලයත්![]()
මේ වෙශියේ තෝ දෙවෙනි වීඩියෝ එකේ ඒ දරුවා කියන දේ තේරුනේ නැද්ද.බීරි වෙශි.කන්ටේනර් එක නවත්තලා එකේ ඩ්‍රයිවර් දරුවට කිවුවලු ඉක්මනට පනින්න කියල.තොට ඇහුනේ නැද්ද.එතකොට කන්ටෙනරේ ඩ්‍රයිවර් නේ වැරදි.ඇයි ඌ දැක්කේ නැද්ද සයිඩ් කන්නාඩියෙන් ත්‍රී වීල් එක එනවා.ත්‍රී වීල් එකේ හරක දැනගන්න ඕනේ නේද කහ ඉරගාව වාහන නවත්තල තියෙනකොට මිනිස්සු පනිනවා කියලා.තෝ වගේ විචාර කරන පට්ට වෙෂියෝ නිසා තමා අද ලංකාවට හෙන ගැහිලා තියෙන්නේ.