එල බොක්ස් ................
ඔයාගේ කතාව හරි මිත්‍රය . ඒත් අපි මෙතන කතා කරන්නේ /කරන්න උත්සාහ කරන්නේ ඔය තත්ත්වේ ගැන නම් නෙමේ . අත්දැකීම් ලබපු මිනිස්සු ඒවා අපිත් 1 බෙදා ගන්න උත්සාහ කරනවා . අපිටත් ප්‍රශ්න එද්දී අපිට ඒවා ගැන අධ්‍යයන කරලා තීරණ ගන්න ලේසි වෙනවා . අපේ රටේ ටයර් අස්සේ ගැන තොටවල් මිනි පාවුණා...