හරි ඔයාගේ කතාව හරි . එයාල කොපි කරනවා තමා .නමුත් එහෙම හරි කරන දේ අපිට සාපේක්ෂව හොඳට කරනව . අනික ගොන් ටයිප් තියෙනවා තමා ගොඩාක් තෙඋජ්මක් නැති , නමුත් ඒ අතර ගන්න දෙයක් තියෙන දේවලුත් තියෙනවා . අනික ඒ ම්යුසික් :):):):):)
දැන් හැමෝම රා ඕනේ කියල කියද්දී කිව්වේ ඕව මහා කොපි ,අන්තිමයි කියල .නමුත් ඔවුන්...