යුද්දෙ දිනනවා කිව්වනන් චන්ද ගන්න හම්බ වෙන්නෙ නෑ. යූඇන්පී එක ඒ දවස් වල හෙන යුද විරෝදී නේ.... :lol::lol::lol: අද වගේ තමා.. මහින්දට ජාතිවාදියා කියලනේ කිව්වෙ....
සුදු කොඩි අරන් ආවේ සාමානය දෙමලුද?
අනික කොහේද සාමානය දෙමළ වැසියන් මැරුවේ හමුදාව?
හොදම ප්රස්නය ජෙප්පො සුදු කොඩි ගේන උන් මරන්න කිව්වෙ...