1. GuneBhai

    සුසිල් - අනුර යාපා තනතුරුවලින් ඉවතට

    සිරිසේනෝ... කෝ මේ සිරිසේනෝ.... :lol::lol::lol:
  2. GuneBhai

    මෙවර අගමැති කවුද?

    එයාටත් වැඩි කල් නෑ.... එතකන් ගන්න තියනෙ ආතල් එක ගන්න.... :lol::lol::lol:
  3. GuneBhai

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    අවුරැදු 5කට පස්සෙ සිරිසේනට මොකද වෙන්නෙ? ජනාධිපතිකමට ඊට පස්සෙ මොකද වෙන්න?
  4. GuneBhai

    කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

    :):):) එල මචන් රටට මුල් තැන දීපන්. හොරකන් කරන්න හරි අපිට රටක් ඉතුරැ වෙලා තියෙන්න ඕනි.
  5. GuneBhai

    වාහනයක් තෝරගම්මු

    141 Honda FD1
  6. GuneBhai

    Nissan Cefiro

    :cool::cool::cool::cool::cool:
  7. GuneBhai

    MY3 ඩබල් ගේමක?

    එතකොට 71 කැරැල්ල මැඩ පැවැත්තුවේ කොහොමද දන්නෙ නෑ? ඉන්දියාව යුද්ධ 4-5 කලේ කොහොමද දන්නෙ නෑ?
  8. GuneBhai

    MY3 ඩබල් ගේමක?

    ඉතින් ඕවා ප්රායෝගික නෑ නේ... මහින්ද නැත්තන් රනිල් එන්නේ... :lol::lol::lol:
  9. GuneBhai

    මොකක්ද?

    මොකක්ද?
  10. GuneBhai

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    ඕක ප්රභාකරනුත් කිව්වද කොහේද? :lol::lol::lol: හැබැයි ඌට වෙච්ච ‍දේ මතකනේ....
  11. GuneBhai

    UNP FUCKED :D

    ඉමපච
  12. GuneBhai

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    බලය අඩු කරන්න නෙම‍ේනේ ආවේ... ඇයි ජනවාරි වලට කලින් කියපුවා අමතකද? :lol::lol::lol::lol:
  13. GuneBhai

    BREAKING: මෛත්‍රීගෙන් මහින්දට හදිසි ලිපියක්

    කෝ ඉතින් ජනාධිපති උනාට කොරපු වැඩක් නෑ නේ.... :lol::lol::lol:
  14. GuneBhai

    මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි

    පොන්සියාට ඕක මතක් වෙලා තියෙන්නෙ උෟ මහින්දට විරැද්ධ උනාම.... :lol::lol::lol:

    No contents