දැන් බලන්න රනිල් බෙදුම් වාදය්න් රට විනාස කරනවලු... මහින්ද හොරකමෙන් විනාශ කරනවලු. එතකොට මේ දෙකෙන් වඩා බරපතල මොකක්ද බෙදුම්වාදෙන් රට විනාස කරන එක. ඒ නිසා මේ වෙලාවේ කරන්න ඕනි හොරා හොරා කියල මහින්දව වට්ටලා රනිල්ට බලයට එන්න උදව් කරන එකද?
2005 රට පැත්තෙ හිටපු ජෙප්පන් මෙහෙම එකපාර වෙනස් වෙන්නෙ කොහොමද...