100% සහතිකයක් දෙන්න බෑ. ඒත් රනිල් කෙලින්ම බෙදුම් වාදය වෙනුවෙන් පෙනී ඉන්න නිසා රනිල් අවොත් අනිවාර්යයෙන් දෙමළ සන්ධානය අවශ්‍ය දේ ලබාගන්න බව දන්නවා.
නෑ. ඒ්ත් අපිට අවශ්‍ය දෙමල ඩයස්පෝරාව ඊලාම් සිහිනය අත්නොහරින බව දන්න දේශපාලකයන් රට පාලනය කරනව දකින්න. නැතුව දෙමල ඩයස්පෝරාව දැන් හොදයි ඒ ගොල්ලොත් රට...