අක්කර එකට පොල් ගස් 64 ක් හිටවන්න පුළුවන්.
පොල් ගහකට සාමානයෙන් පොල් පොහොර 3-5 KG දන්නා ඕන අවුරුද්දකට.
මේක එක පාර දාන්නත් පුළුවන්, දෙකට කඩල මාස 6 යෙන් 6 ට දාන්නත් පුළුවන්.
දැන් පොල් පොහොර 50KG මිටිය රු.10000 වගේ. එතකොට පොහොර 1KG එකක් රු.200 වෙනවා. එතකොට ගහකට රු.1000 යනවා. මේ රාසයනික පොහොර...