1. සනෝජ්_තරංග

    මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට

    Bump තමුසෙට මොළේ හොඳ නැද්ද ?
  2. සනෝජ්_තරංග

    ලෝන් එකක් ගන්න විදියක් කියල දෙන්න කව්රුහරි....ප්ලීස්

    උගස් නම් සීන කරගන්න උසාවියට යන්න ඕන නේ
  3. සනෝජ්_තරංග

    ලෝන් එකක් ගන්න විදියක් කියල දෙන්න කව්රුහරි....ප්ලීස්

    ඔව්වා සේරම කරනවට වඩා ලේසි 01 පර්චස් එකක් ටිකක් අඩුවට හරි අල්ලපු ගෙදර කෙනෙක් ට දෙන එක. සමුපකාර බැංකු ගැන මන් නොදන්නාවැයි ඇ. ඕක තමා ලේසිම විසදුම. ඔප්පු උගස් කරලා තියෙන්නේ සින්නක්කරද ? උගස් ද ? උගස් නම් එච්චරම අවුලක් නැහැ. සින්නකර නම් පොඩ්ඩක් කෙස්.
  4. සනෝජ්_තරංග

    ලෝන් එකක් ගන්න විදියක් කියල දෙන්න කව්රුහරි....ප්ලීස්

    ඉතින් බන් 1 Perch එකක් තීරුවක් දෙපැත්තේ ගෙවල් වලට කතා කරලා විකුනන්න බලහන්. පොඩි කෙස් එකක් නේ මම කලින් හිතුවේ ඔයා ජොබ් එකක් කරන්නේ නැහැ කියල.එත් ස්ථරම ජොබ් එකක් නැත්තම් බැංකු වලින් සල්ලි දෙන්න නැහැ.

    No contents