#1
(1) උබලා ගහන ගේම් ?
CODM, isara dota 2
(2) දවසට කොච්චර වෙලාවක් ගහනවද ?
CodM -1hr
Dota 2 -4to 5 hrs
(3) උඹේ වයස ?
28
(4) මාසෙට ගේම්ගහන්න යනවියදම ?
CodM fully 30K
Dota60K
(5) ගේම් ගහන එක නවත්වන්න හිතලා තියනවාද ?
Nope
(6) ගෙවල්වට මිනිස්සු වැඩේට කැමතිද ?
married n no awl
(7) ෆෙස්බුක් යුටියුබ්...