බැදපු කොල්ලෝ ටික හෙල්ප් එකක් ඕනේ

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රෙජිස්ට්‍රේශන් එක විතරක් ගනින බන්... ඕනේම නම් නැකැත් බලලා පොඩියට ඒ ඒ චාරිත්‍ර ටික විතරක් කරපන්. බොරුවට වියදම් කරන්න යන්න එපා... විශේශයෙන් මේ වගේ වෙලාවක....
     
    • Like
    Reactions: Ryan08

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    දැන් Wdding එකක් ගන්න එපා ,පුලුවන්නම් ෆොටෝස් ටිකක් ගහපන්.කොහොමත් ගෙදර තියෙන්නේ උබල දෙන්නගේ ෆොටෝස් නේ ,එන උන්ගේ තියන්නේ නැනේ ,

    වෙඩින් එකට ගන්න සල්ලි වලින් ඉඩමකට Down payment කරහන්
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,658
    21,279
    113
    ඩෙල්ටා පිටින් දාල පවුලේ කට්ටිය එක්ක විතරක් වෙඩින් එක අරන් හොද photos ටිකක් ගහගන්න . photos විතරයි වටින්නේ.
    අතේ සතේ නැත්නම් මේ ඉස්සරහට රටට කෙළවෙන්න තියන වෙලාවේ අපරාදේ කොහෙවත් නැති උන්ට බොරුවට වියදම් කරන්න එපා බන්.
    මෙච්චර කොරෝනා හොද චාන්ස් එකක් දීල තියන වෙලාවේ ඒක පිටින් දාල කරන්න. බොරුවට ණය වෙන්න නම් එපා..

    උබ එකනේ තනියම ඉන්නේ පොන්ස්. :lol:
    ------ Post added on Aug 2, 2021 at 6:37 AM
    a wise man speaks...
    me wage chance ekak atha ara ganne nathuwa onna oka photos tika aran karala daapan...katawath mukuth kiyanna ba....
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Ela
    Mata pm ekak dapan

    Kiyannam piliwelata
    Pelak ten wala math budget kala
    E tips tikat kiyannam
    hri mcn damma
    Registration එක අරන් ලස්සන ෆොටෝ ටිකක් ගහගනින්.
    ඔය හුචක්කු වෙඩින් ගන්න එක අපරාදේ. ලක්ෂ ගාණක් නිකන් වතු‍රේ. ගේ වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙඩිමට යන ගාණෙන්.
    වෙන්න වයිෆ්ට තේරුම් කරලා දෙන්න පුළුවන් නම් ගොඩ
    ow mcn math okkoma lagin hoyagn budget widiyata eka dawasin gedara ekkam enwa .therumamk na
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Inneth kuliyatanam Sallith nattam me wage corona tiyana kaleka nam hodama widiyata gihin registration eka ganna langama puluwan tharam podiyata
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    කෝවිඩ් පිටින් දාල පොඩියට වෙඩිම ගනින්, ලගම අයට කිටපන්. 100ක් ඇති දෙපැත්තෙන්ම. ලස්සනට පොටෝ ටික ගහගනින්. ඉතුරු කරගත්ත සල්ලි වලින් පොඩියට වාහනයක් ගන්න ලයින් එකක් ගහපන්. වෙඉමට නය වෙන්නනම් එපා... නිකන් බොරු සල්ලි. මම බැදලා නෑ. ඒත් මගේ යාලුවො ඔක්කොම බැදලා. උන් දැන් කියන දේ තමා අපරාදේ සල්ලි ඒ කාලේ කෝවිඩ් තිබ්බානම් කීයක් ඉතුරුද කියලා
    loku ganan wiyadam karanna hithan na mcn therumak na thama
    දාල පොඩියට වෙඩිම ගනින්, ලගම අයට කිටපන්. 100ක් ඇති දෙපැත්තෙන්ම.

    පොඩියට වෙඩින් එක ගනින් කියලා 100කට කතා කරන්වද බන්? මාර පොඩිය. :lol: :lol:
    pawl wala baluwama muta kuwe na aruta kuwa kiyala mara gannwa ita wada hodai nikan innawa bn gewal deka withrak idala nadayo yakku wage
    එහෙම ලොකුවට සල්ලි අවුලක් නැතුවත් මම නම් වෙඩින්ග් එකක් ගන්නේ නෑ. යාලුවන්ට පස්සේ පාර්ටි එකක් දීලා බොන්න දෙනවා හැබැයි.
    bonnath denna epai

    Inneth kuliyatanam Sallith nattam me wage corona tiyana kaleka nam hodama widiyata gihin registration eka ganna langama puluwan tharam podiyata
    ow mcn issrahata sure na ne....
    ------ Post added on Aug 2, 2021 at 3:44 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    උබට යන්න පුලුවන් උපරිම බජට් එක බලපන් ඒකට අනික්වා සෙට් කර ගනින්

    නය වෙලා නම් වෙඩින් ගන්න එපා කොල්ලො ;)
     
    • Like
    Reactions: Ryan08

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Mamath podiyata gatte bn pansalaka. passe party ekak dunna. Photos tika hodata gatta.

    Boruwata wiyadam karanna epa.

    Edit: Samahara kello hena asawen inne lokuwata wedding eka ganna. ee nisa kellata lassnata andala jewelry tika hadapan kohomhari
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය කොච්චර පොඩියට ගන්න කිව්වත් ඒක ඉතින් කෙල්ලගෙ/කොල්ලගෙ කැමැත්ත, උන් දෙන්නගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත, උන්ගෙ දෙමව්පියො කවුරුහරි නෑයො යාලුවන්ව ඔලුව උඩ තියන් ඉන්නවනම් උන්ගෙ කැමැත්ත අනුව වෙනස් වෙනවා ඉතින්.
     
    • Like
    Reactions: Ryan08

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    do as per 1st comment. paule 4,5 ekka registration eka karala honeymoon palayan oni nam sathiyak vitara. dont take wedding 80% time its a waste of money and time. cz marraiges dont last over 3 yrs.
     
    • Wow
    Reactions: Mugen

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
    1.wedding එක අස්සෙයි
    2. අපි ready වෙන්න ඕනේ විදියයි

    වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ

    මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
    ලොකුවට පාටි දාලා එක එක හිපාටුවන්ට කන්න බොන්න නොදී කොරෝනා පිටින් දාලා පවුල් දෙක එක්ක රෙජිස්ටර් වෙන්න. රැල්ලට පුක දීලා නිකන් අමාරුවෙ වැටෙන්න එපා මචං. ඉතුරුවෙන සල්ලි වලින් ගේ හදන්න නැත්නම් කෙල්ලට රත්තරං බඩුවක් අරන් දෙන්න.
     
    • Like
    Reactions: Mugen and Ryan08

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මචන් මම wedding එක ගන්න ඉන්නේ අතේ සතේ නැ මට උදව් කරන්නත් කව්රුත නැ එත තනියම match එල ගහන්නේ අපි ඉන්නේ කුලියට අම්මා එක්ක දැන් තාමා ගේත පොඩියට හදන්නේ .කෙල්ලගේ පව්ලේත තාත්තා නැ කෙල්ල තමා ගෙදරඔක්කොම හැමදේම කරන්නේ .මචන් මම wedding වලට ගියාට A to Z Idea එකක් නැ කොහොමද plan කරගන්නේ කියලා අනේ මචන් මට මුල ඉදන් wedding එකක items .
    1.wedding එක අස්සෙයි
    2. අපි ready වෙන්න ඕනේ විදියයි

    වෙන ධෙවල් බලාගන්න තැනක් නැද්ද එතකොට මට මේක හරි කියලා මාර්ක් කරගන්න පුළුවන් wedding එකට කලින් ඒවා one day තම කරන්නේ

    මෙහෙම help එකක් දෙන්න පින්වතෙක් ඉන්නවා නම් ලොකු උදව්වක් .
    Puluwan tharam wiyadam aduwen karahn,
    Yaluwongen, yaluwonge contacts walin karaganna puluwan dewal ewidiyata karaganin.
    covid ekath ekka komath athyawashya de witharak set karagena karahn.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොකුවට සල්ලි තිබ්බ හරි නැතිව හරි බන්, රෙජිස්ට්‍රාර් ගාව රෙජිස්ටර් කරලා ශේප් කරගන්න කොරෝනා කාලේ තාමා මගුල් ගන්න හොදම කාලේ. මගුලට යන වියදමෙන් ගෙදර වැඩ ඉවර කරගන්න.
     
    • Like
    Reactions: Ryan08

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අතේ සතේ නැතත්, උදව් කරන්න කවුරුත් නැතත් කෙල්ල කියයි පුලුවන් විදියට වෙඩින්ග් එක ගමු කියලා. .
    ඕක කෙල්ලන්ගේ ආසාවක් බන්. . සුලුවෙන් ගනින් රටවටේට නයවෙලා ලොකුවට කරන්න එපා. .
    අනාගතේ උබලා දෙන්නම තමයි දුක් විදින්නේ. . ලමෙක් ලැබුනොත් පව් ඒ ලමයත්. .
     
    • Like
    Reactions: Ryan08

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Meke Godak un kiyala tiyena widihata karapan. Corona nisa hodama kale Aduwata wedding eka ganna. Podi reception Hall ekak balala Rs. 1000kata wage plate ekak set karan Max. 50kta kiyala 1 dawasen iwarayak karapan. Ube aduma rent ekata ganin. Girl ta one nan sariyak aran dipan, Photo gahanna yaluwek set karan uta podi ganak dipan, dan hama eka gawama dslr tiyenawa.
     
    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    උබට යන්න පුලුවන් උපරිම බජට් එක බලපන් ඒකට අනික්වා සෙට් කර ගනින්

    නය වෙලා නම් වෙඩින් ගන්න එපා කොල්ලො ;)
    ow ehema moda wada karala ratata penna karan na
    Mamath podiyata gatte bn pansalaka. passe party ekak dunna. Photos tika hodata gatta.

    Boruwata wiyadam karanna epa.

    Edit: Samahara kello hena asawen inne lokuwata wedding eka ganna. ee nisa kellata lassnata andala jewelry tika hadapan kohomhari
    ow eka thama oluwe kakuma epa wenwa
    ඔය කොච්චර පොඩියට ගන්න කිව්වත් ඒක ඉතින් කෙල්ලගෙ/කොල්ලගෙ කැමැත්ත, උන් දෙන්නගෙ දෙමව්පියන්ගෙ කැමැත්ත, උන්ගෙ දෙමව්පියො කවුරුහරි නෑයො යාලුවන්ව ඔලුව උඩ තියන් ඉන්නවනම් උන්ගෙ කැමැත්ත අනුව වෙනස් වෙනවා ඉතින්.
    ow mcn eka eka dewal ekathu wenwa apita kalin pita ewn lasthi wela iwarai .
    do as per 1st comment. paule 4,5 ekka registration eka karala honeymoon palayan oni nam sathiyak vitara. dont take wedding 80% time its a waste of money and time. cz marraiges dont last over 3 yrs.
    ekath sira mcn
    ලොකුවට පාටි දාලා එක එක හිපාටුවන්ට කන්න බොන්න නොදී කොරෝනා පිටින් දාලා පවුල් දෙක එක්ක රෙජිස්ටර් වෙන්න. රැල්ලට පුක දීලා නිකන් අමාරුවෙ වැටෙන්න එපා මචං. ඉතුරුවෙන සල්ලි වලින් ගේ හදන්න නැත්නම් කෙල්ලට රත්තරං බඩුවක් අරන් දෙන්න.
    ow bn issarahata ena widiya balala okkoma wenas karanwa
    Puluwan tharam wiyadam aduwen karahn,
    Yaluwongen, yaluwonge contacts walin karaganna puluwan dewal ewidiyata karaganin.
    covid ekath ekka komath athyawashya de witharak set karagena karahn.
    ow mcn puluwan tharam hamadema hoyagena aduma wiyadamin karaganne
    ලොකුවට සල්ලි තිබ්බ හරි නැතිව හරි බන්, රෙජිස්ට්‍රාර් ගාව රෙජිස්ටර් කරලා ශේප් කරගන්න කොරෝනා කාලේ තාමා මගුල් ගන්න හොදම කාලේ. මගුලට යන වියදමෙන් ගෙදර වැඩ ඉවර කරගන්න.
    ow mcn blanwa me yana widiyata
    අතේ සතේ නැතත්, උදව් කරන්න කවුරුත් නැතත් කෙල්ල කියයි පුලුවන් විදියට වෙඩින්ග් එක ගමු කියලා. .
    ඕක කෙල්ලන්ගේ ආසාවක් බන්. . සුලුවෙන් ගනින් රටවටේට නයවෙලා ලොකුවට කරන්න එපා. .
    අනාගතේ උබලා දෙන්නම තමයි දුක් විදින්නේ. . ලමෙක් ලැබුනොත් පව් ඒ ලමයත්. .
    ow mcn naya wenne nam na loweth ewa oluwe thiyan jewath wenn ba nidahasa one ,ehema naththam thaniyama inna eka hodai
    Meke Godak un kiyala tiyena widihata karapan. Corona nisa hodama kale Aduwata wedding eka ganna. Podi reception Hall ekak balala Rs. 1000kata wage plate ekak set karan Max. 50kta kiyala 1 dawasen iwarayak karapan. Ube aduma rent ekata ganin. Girl ta one nan sariyak aran dipan, Photo gahanna yaluwek set karan uta podi ganak dipan, dan hama eka gawama dslr tiyenawa.
    ow mcn e widiyta thama mage cam ekama yaluwekuta dunna sariyath set una yaluwekgen mage eka rent ekata aran podiya gannwa thank mcn la okkomata