මේවත් නිකන් office වල කතා වගේ තමා බන්. ඇතුලේ ඇතුලේ එක එකා කැපිලි දාගන්නවා, තමන්ගේ මාර්කට් එක වෙනුවෙන්. මම නම් කවදාවත් ක්‍රීඩකයෝ උඹල අපිට වඩා විශේෂ මිනිස්සු විදිහට දකින්නේ නෑ. උන් රට වෙනුවන් සෙල්ලම් කරනවා කියල පිළිගන්නෙත් නෑ, උන් රට නියෝජනය කරනවා ඒක වෙනම දෙයක්. උන් කරන්නෙත් රස්සාවක්, අපි කරන්නෙත්...