මමත් A/L තනියම කරලා ගොඩ ගිය කෙනෙක්. නිකන් නෙවෙයි හොද ප්‍රථිපල අරන් ගොඩ ගිය කෙනෙක්, දැන් campus out වෙලා හොද ලොකු පඩියකුත් අරන් හොද ජීවිතයක් ගෙවනවා. මම ගණිත අංශයෙන් තමා උසස් පෙළ කරේ. මම කොහොමද විභාගේ ගොඩ දාගත්තේ කියල මෙතන දාන්නම් කාට හරි උදව් වෙයි කියල හිතනවා. ඉස්කෝලේ කාලේ වෙන වෙන දේවල් වලට තමා...