සෑහෙන්න හිතන්න ඕන ලිපියක්. කාලෙකින් මේ වගේ ඒවා පලවෙන්නේ.
මෙහෙමයි මචන්, ජීවිතය කියන්නේ දුකක්. අපි කොච්චර කරලා ඒක ලස්සන කරලා ජීවිතය විඳිනවා කියලා එකක් කියනවා. නමුත් අවසානේ අපි විඳවනවා. තම තමන්ගේ ආගම් වලට අනුව එක්කෝ තමන් නැවැත උපතකට යනවා නැත්තන් දෙවියන් ඉදිරියේ යම්කිසි විමසුමකට ලක්වෙනවා. ඒ මොනා...