1. king_pandukabaya

    -What are you Downloading now- Part II

    Killing Them Softly 2012 DVDRip XviD MP3 - TODE
  2. king_pandukabaya

    -Which movie you watched last? -

    jason statham rocks as always :cool:
  3. king_pandukabaya

    Be a Excellent Encoder

    patta machan. supiriyatama explain karala tiyenawa. mekata aniwa rep denna watinawa :D
  4. king_pandukabaya

    වචනෙන්_වචනේ...

    embargo
  5. king_pandukabaya

    පට්ට_පරණ_add

    re-poste wage anyway thanks :D
  6. king_pandukabaya

    කෙල්ලන්ට ඕන සල්ලි.. තේරුනාද මල්ලි..?

    මේවා අහනකොට නම් කවදාවත් කෙල්ලෙක්ව දාගන්න හිතෙන්නේ නෑ. මොකද පත්තිනි අම්මලා වගේ ඉන්න එවුන්ගේ හිතේ මොන මොන ප්ලෑන් තියෙනවාද කියලා දෙයියෝ තමයි දන්නේ
  7. king_pandukabaya

    හිරු_නොපායන_ගම්මානය

    I've never seen a thing like this. Thanks for sharing :D
  8. king_pandukabaya

    -Which movie you watched last? -

    Really good movie :)
  9. king_pandukabaya

    ☻ඇයගේ දිනපොත☻

    ගෑනු හිතනවා වැඩියි, ඒකයි මේ ඔක්කොම ප්‍රශ්න :P
  10. king_pandukabaya

    අද_රෑට_බොන_අයට

    තෙල් සහිත දේවල්, බයිට් වගේ දේවල් ගන්න. මොකද තෙල් වලින් මධ්‍යසාර වල ගතිය බාල වෙනවා. ඒ වගේම ගන්නවා නම් එක වර්ගයේ මධ්‍යසාර විතරක් එකවිට ගන්න. ඒ කියන්නේ කසිප්පුයි, ගල් අරක්කුයි, පොල් අරක්කුයි, විස්කියි ඔක්කොම එකට හලාගන්න එපා කියලා :P පුලුවන් තරම් වතුර පානය කරන්න කියන එක හරි. උණු වතුර නම් ගොඩක් හොඳයි.
  11. king_pandukabaya

    2012 A/L results

    මොන පිස්සුද බං. ඉස්සර නම් හරියට දෙසැම්බර් රිසල්ට් ආවා. in our times it was first week of december . දැන් තමයි මේ හැම මගුලම අනාගෙන හිතෙන්නේ. විශ්ව විද්‍යාල ආචාරියෝ strike කලා. උන් පේපර් බලන්නේ නෑ කියලා ගේම ඉල්ලුව නිසා තමයි මෙහෙම උනේ.
  12. king_pandukabaya

    8.8% වැදිලා

    :lol:

    No contents