October 27 ලිපිය හා සම්බන්ධයි,
දැන් මිනිස්සු හැටියට ඉපදිලා ඉන්න සත්වයෝ කාලෙකට පෙරේතයෝ පෙරේතියෝ වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට තිරිසන් සත්තු වෙලා උපදිනවා!!! !!! !!! කාලෙකට අපාය ලෝක වල නිරිසත්තු හැටියට උපදිනවා!!! !!! !!! කාලෙකට දෙවිවරු - බ්රහ්මවරු වෙලත් උපදිනවා. හැබැයි ඒ කෝටි ගාණකට එක්කෙනෙක්...