ටික දවසකට කලින් මං FB එකේ දාපු posts 2කට කවුද කෙනෙක් අර පිස්සු දොස්තරය TV එකේ බයිල ගහන seen එකක් දාලා, බලන්නය කියලා කියල තිබුණා...
----------
ඕං ඔහේ කියාපු නිසාම මාත් බැලුව!!! ඒ බලපු එකෙන් මං මෙච්චර කල් නොදැන හිටි බොහෝම වැදගත් දෙයක් දැනගත්ත!!! !!! !!! ඒ, අද කාලෙ ධර්ම කතන්දරේ එහෙම්පිටින්ම අනාගෙන නාගෙන දඟලන.. ඉදිරි පෙළ ඉඳගෙන සුපිරි ගොං talks දෙන.. බක පණ්ඩිත male / female බහුතරයක්, මේකගෙ අනුගාමිකයො බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ.. මේකා කියන විදියට, මේකට තියෙන්නෙ 'පොත් පත්වලින් ගත්ත'.. ඒ කියන්නෙ 'බුද්ධ දේශණා අහල - කියවලා දැනගත්ත'.. දැණුමක් නෙවෙයි නේ??? මේකට තියෙන්නෙ 'බඹේ ඇතුලෙන් ගත්ත'.. නැත්නම් 'තමන් තුලින් ලබාගත්ත'.. දැණුමක්ලු නේ??? හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ, මේ ඇඟවල් අස්සෙ.. නැත්නම් දැන් මේ තියෙන්නෙ 'අඩි 6ක / යාර 2ක විතර මනුස්ස ඇඟක්' නිසා, මේ 'බඹ' අස්සෙ.. කාපු බීපුවයින් එක්කහුවෙච්ච හතරමහා ධාතු හැරෙන්න වෙන මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද ඒ බඹේ අස්සෙන් දැණුම ලබාගත්තු.. තමන් තුලින් දැණුම ලබාගත්තු.. එකෙකුට, ඇත්තටම නම්, සංසාර කතාව ගැන අබමල් රේණුවක තරම්වත් 'දැණුමක්' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන් මේ විශ්වයේ සක්වළවල් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් තියන බව 'විද්‍යාඥයෝ හොයාගෙන තියන නිසා' දන්නවා උනාට, ඒ සක්වළවල් සේරම, කල්පයක් ඇතුලෙදි එහෙම්පිටින්ම විනාශවෙලා යන.. ආයෙමත් කල්පයක් ඇතුලෙදි අලුතෙන්ම හැදෙන.. ආයෙමත් විනාශවෙලා යන.. ආයෙමත් හැදෙන.. (repetitive process එකක්) ඒවාය කියන බව දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන් ඒ සක්වළවල් හැම එකකම 'අපාය ලෝක' - 'මනුස්ස ලෝක' - 'දිව්‍ය ලෝක' - 'බ්‍රහ්ම ලෝක' - 'අනාගාමී බ්‍රහ්මලෝක' කියලා, සංසාරගත සත්වයන් ජීවත්වෙන වෙන වෙනම ග්‍රහලෝක ගණනාවක් තියන බවක් දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඊළඟට, උන් ඒ ඒ ග්‍රහලෝක වල 'නිරිසතුන්' - 'තිරිසන් සතුන්' - 'යක්ෂයන්' - 'භූතයන්' - 'පෙරේතයන්' - 'පෙරේතියන්' - 'පොළව වාසී දෙවියන්' - 'අහස් වාසී දෙවියන්' - 'විවිධ වර්ග වල අල්පේශාඛ්‍ය මහේශාඛ්‍ය දෙවියන්' - 'විවිධ වර්ග වල බ්‍රහ්මයන්' - 'එකම විදිය, එකම විදියට හිතන.. එකම විදිය, එක එක විදිවලට හිතන.. එක එක විදිය, එකම විදියට හිතන.. හා එක එක විදිය, එක එක විදියට හිතන.. අනාගාමී බ්‍රහ්මයන්' කියලා, නානාප්‍රකාර සත්ව කොට්ඨාශ බර ගණනක සංසාරගත සත්වයන් අනන්ත අප්‍රමාණ පිරිසකුත් ජීවත්වෙන බව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
එතකොට, උන් ඒ සමහර සත්ව කොට්ඨාශ වල සත්වයන්ට අවුරුදු දහස් දසදහස් ගණන් ආයුෂ තියන බවත්.. තවත් සමහරුන්ට අවුරුදු ලක්ෂ දසලක්ෂ ගණන් ආයුෂ තියන බවත්.. තවත් සමහරුන්ට අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ආයුෂ තියන බවත්.. සංසාරගත සත්වයෝ කියන්නේ 'මොහොතක් මොහොතක් පාසා මැරෙන උපදින' එවුන් නෙවෙයි බවවත්.. දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උන්ගෙ ගෝල බාලයො ඔව්ව දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
කස්ටියම ධර්මප්‍රචාරය කොරන්න ගෙහුං ධර්මය අධර්මය කරලා, ඉල්ලගෙනම කනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කලේ... 'ධර්මය' කිව්වමත්, 'සංසාර කතන්දරය / සංසාර පැවැත්ම ගැන - සංසාර පැවැත්මේ බරපතල කම / අනතුර ගැන - ඒකෙන් ගැළවීම ගැන - ගැළවෙන්න කරන්න ඕනෙ දේ ගැන කියන ඔක්කොම' දේශණා කලේ... සියලු දෙවි මිනිසුන්ටයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ විළිවසා ගැනීමට - සීතලෙන් රස්නෙන් ආරක්ෂා වීමට - මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පහසුවෙන් සපයගන්න පුළුවන් සරල වස්ත්‍රයක් / ඇඳුමක් හැටියට සිවුරක් තෝරගත්තාට, උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් උන්වහන්සේව අනුගමනය කලාට, මෙතනදි වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ 'ශ්රාවකත්වය' මිසක් සිවුර නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

බැරිවෙලා වත් මේ ඇඟ කැඩෙනකොට වෙන ඇඟක් හැදුණෝතින්, ඊළඟට 'මම' / 'මං' / 'තමන්' එතන... නැත්නම්, ඊළඟට 'උඹ' ඒ අලුත් ඇඟ හැදිච්ච තැන... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 