"මම කියලා කෙනෙක් ඉන්නවද ?" මේ ගැන හොදම දේශනයක් හම්බුනා (හදිසි කාරයෝ පැය 1.30 ඉදන් අහන්න )
mp 3 version
ඕකෙ අමනුෂ්‍යක් වැහෙන එකක් ගැන කියනව, ඔය වගේ මිත්‍යාදෘෂ්ටි ඔලුවෙ තියාගෙන ඉන්න කෙනෙක් නිවන් දැක්ක කියල හිතන්න අමාරුයි ..
"මම කියලා කෙනෙක් ඉන්නවද ?" මේ ගැන හොදම දේශනයක් හම්බුනා (හදිසි කාරයෝ පැය 1.30 ඉදන් අහන්න )
mp 3 version
ඕකෙ අමනුෂ්‍යක් වැහෙන එකක් ගැන කියනව, ඔය වගේ මිත්‍යාදෘෂ්ටි ඔලුවෙ තියාගෙන ඉන්න කෙනෙක් නිවන් දැක්ක කියල හිතන්න අමාරුයි ..

ඒවා මේ පවතින ලෝකෙ (තත්‍ය ලෝකෙ/real life) ඇත්තටම සිද්ධවෙන දේවල්!!! !!! !!! 


අමනුෂ්‍යයන් වැහෙන එක.. ඒ කියන්නෙ, භූත/පෙරේත/යක්ෂ/දෙවි සත්ව කොට්ඨාශ වල එවුන්ගෙ පාලනයට අහුවෙනවයි කියන එක.. උඹ පිළිගන්නෙ නැත්නම්, අන්න ඒක තමයි මෙතනදී මිත්‍යාදෘෂ්ඨිය!!! !!! !!!ඒවා මේ පවතින ලෝකෙ (තත්‍ය ලෝකෙ/real life) ඇත්තටම සිද්ධවෙන දේවල්!!! !!! !!!
![]()

අමනුස්සයෝ /ගන්දබ්බ ලෝකය විස්වාස කරන නැත්තන් මේවා ඉතින් විස්තර කරන්න අමාරුයි ..
rahathun wahanselata hithe sankara athi wenawa habai ewa visanka kiyala kiyanne.a kiyanne wedana sangna thiyanawa pirinewan unama thamay nathi wenne

hoyala balanna links wadada nadda danne naa. wadakaranne nathi ewaa point kaloth aluthen upload karala hadala dennam. 

■ 'මම' ඉන්නේ කොහෙද? 10-04-2017 06:22 AM Ponnaya. Salli nathi higanna..... Karumeta ipadechcha eka,

එකාමද දන්නෙත් නෑ. එහෙම උනොත් මූ repeat කරන වාරයක් වාරයක් පාසා ඌට කන්න වෙන කාලෙ double වෙනවා!!! !!! !!! එළකිරියෙ මාර set එකකට එහෙම full සැපක් හම්බවෙන්න නියමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


![]()
අමනුස්සයන් වැහෙන ඒවා දැකලා නැද්ද ??මම ඕන තරම් දැකලා තියනවා![]()
අමනුස්සයෝ /ගන්දබ්බ ලෝකය විස්වාස කරන නැත්තන් මේවා ඉතින් විස්තර කරන්න අමාරුයි ..
ඕව විස්වාස කරන්න ඕනනම් ඉක්මනට කම්මස්ස ගත සම්මා දිට්ටියට පත් වෙලා අමනුස්සයන් දකින්නම බලන්න ,නැතිනම් අනාර්ය යෝග භාවනා වලින් අමනුස්සයන් දකින්න බලන්න ඕවා ස්ථිර කරගන්න ඕනනම් ..හැබැයි නිවන් දකින්න තියන වෙලාවේ ඔව්ව කර කර ඉන්න එකනම් අපරාදේ![]()


එව්ව තියෙන්නෙ අරුංගෙ කුණුහරුප - අමුතිත්ත කුණුහරුප පොත්වල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 



උන් එක්ක එකට බොන්නත් හම්බවුණා!!! 
එකෙක් මැරිච්ච driver කෙනෙක්.

ඒ වගේම උන්වහන්සේ, ඒ පංච උපාදානස්කන්ධයක් කියන්නේ, අහපු - දැකපු - විඳපු - හඳුනගත්තු - දැනගත්තු - චේතනා පහළ කරලා හිතපු - කියපු - කරපු දේවල් සියල්ලේම එකතුවක්.. 'මතකයක්'.. බවත්, පැහැදිළිවම තෝරලා දීලා තියනවා!!! !!! !!!
ඊට පස්සෙ එයා, "මේ සංසාර පැවැත්මෙන් ලැබිච්ච මට අයිති නැති.. මගේ නොවෙන.. අතීත මතකයකට රැවටිලා නෙව මම මේ මං සංසාරෙ ආව.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක්ය කියල හිතුවේ?? බැලුවාම මං එහෙම සංසාරෙ ඇවිල්ල තියන.. කළිනුත් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි නේ!!" කියන බව සැකහැර දැනගන්නවා!!! !!! !!!
ඒත් එක්කම එයාට, "සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි නම්, මෙතනින් එහාට ගියත් යන්නෙ මතකයම විතරයි නේ?? මට සංසාරෙ යන්න බැහැ නේ?? මට ජීවත්වෙන්න ලැබෙන්නෙ මේ ජීවිත කාලය විතරයි නේ??" කියන එක තේරෙණවා!!! !!! !!!
ඉතිං එයා, සංසාරෙ යන්න බලාගෙන.. හොඳ හොඳ තැන්වල උපදින්න බලාගෙන.. කරපු කියපු, පිළිම වන්දනා - පිළිම පූජා - ගස් වන්දනා - ගස් පූජා - චයිත්ය වන්දනා - චයිත්ය පූජා - පුද්ගල වන්දනා - ගොං සිල් රැකිලි - යාඥා කිරිලි - pray කිරිලි, සේරම නවත්තලා දානවා!!! !!! !!!
** {හැබැයි මේ ඔක්කොම, ඒ පුද්ගලයා දිට්ඨිසම්පන්න කෙනෙක් නම්... 'වැඩේ' අල්ලගන්න තේරුම්ගන්න හැකියාව තියන කෙනෙක් නම්... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
}
අනික, මේ කිසිම දෙයක් නොදැන හිටි කෙනෙක් නම් විතරක්, රහතුන් මැරීම.. මව පියා මැරීම.. ධර්මය අධර්මය කරලා අහිංසක මිනිසුන්ට ලැබිච්ච දුර්ලභ ක්ෂණ සම්පත්තිය මගහරවලා උන් සංසාරෙන් නිදහස්වෙන එක වැලැක්වීම.. වැනි ආනන්තරීය පාපකර්ම හා මිනී මැරීම - තොග පිටින් සතුන් මැරීම වැනි දරුණු ගනයේ පාප කර්ම හැරෙන්න, තමන්ගෙ අතින් ටිකක් විතර පව් කෙරිල තිබුණත් එච්චර අවුළක් නෑ. හැබැයි දැන් කතන්දරේ දැනගෙන එව්ව කළොත් නම් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!}
භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමයි ඒ බව මුලින්ම දැකපු කෙනා!!! !!! !!! ඒත් උන්වහන්සේ දැක්කෙ මොකද්ද කියන එක අනික් අයට පෙන්නන්න බෑ නේ?? ඒ හන්ද තමයි උන්වහන්සේ "යමෙක් ධර්මය (පටිච්චසමුප්පාදය) දැක්ක නම් ඔහු මාව දැක්ක වගෙයි!!" කියල කිව්වෙ!!! !!! !!!
එතකොට, කවුරුහරි කෙනෙක් පටිච්ච්සමුප්පාදය දැක්ක නම්.. තමන් තාවකාලිකයි (අනිත්‍යයි ) කියල අත්දැකීමෙන්ම දැනගත්ත නම්.. එයා පිරිණිවන්පානවා!!! !!! !!! එතනදි 'පටිච්චසමුප්පාදය දැකීම / තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක්ය බව දැනගැනීම = බුදුන් දැකීම' කියල අරගෙන තමයි, ඔය 'බුදුන් දැක නිවන් දකිනවා' කියන කතාව හදාගෙන තියෙන්නෙ!!! !!! !!!
තේරුණයි??
ඔතනදි, පින්-පව් වලින් කිව්වොත්, පින් වැඩිවෙනකොට සත්වයෝ උඩට උඩට යනවා!!! පව් වැඩි වෙනකොට උන් යටට යටට යනවා!!! නැත්නම් පහළට වැටෙනවා!!! කුසල්-අකුසල් වලින් කිව්වොත්, කුසල් කළොත් උන් උඩ යනවා!!! අකුසල් කළොත් පහළට වැටෙනවා!!! රාග-ද්වේශ-මෝහ නැත්නම් කෙළෙස් වලින් කිව්වොත්, කෙළෙස් අඩු නම් සත්වයෝ උඩ යනවා!! කෙළෙස් වැඩිවෙන්න වැඩිවෙන්න පහළට වැටෙනවා!!! හරිය??


මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කලේ... 'ධර්මය' කිව්වමත්, 'සංසාර කතන්දරය / සංසාර පැවැත්ම ගැන - සංසාර පැවැත්මේ බරපතල කම / අනතුර ගැන - ඒකෙන් ගැළවීම ගැන - ගැළවෙන්න කරන්න ඕනෙ දේ ගැන කියන ඔක්කොම' දේශණා කලේ... සියලු දෙවි මිනිසුන්ටයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ විළිවසා ගැනීමට - සීතලෙන් රස්නෙන් ආරක්ෂා වීමට - මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පහසුවෙන් සපයගන්න පුළුවන් සරල වස්ත්‍රයක් / ඇඳුමක් හැටියට සිවුරක් තෝරගත්තාට, උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් උන්වහන්සේව අනුගමනය කලාට, මෙතනදි වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ 'ශ්රාවකත්වය' මිසක් සිවුර නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
} මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව විශ්වාසයෙන් පිළිඅරගෙන.. උන්වහන්සේගෙන් සංසාර පැවැත්මේ භයානක කම ගැන දැනගෙන.. වහ වහා එයින් නිදහස් වීමට / නිර්වාණය සාක්ෂාත් කිරීමට හිතාගෙන, සියලු පව් වලින් මිදිලා.. අකුසලයෙන් වැළකිලා.. විනයෙන් හික්මිලා.. සීලයෙන් සංවර වෙලා.. සමාධිය ඇතිකරගෙන.. ප්‍රඥාව දියුණු කරගෙන.. නිවණ අවබෝධ කරගැනීමට යොමුවෙච්ච පිරිසක් භේද කළොත් (කණ්ඩායම් 2කට බෙදුවොත් / දෙපැත්තකට කළොත් / විරුද්ධ වාදීන් දෙපිරිසක් කළොත්) ඒ පිරිසෙන් එක් කොටසක් (½ ක්) අනිවාර්යයෙන් අපායගාමී වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඇයි කියනවා නම්, සංසාර කතාවෙ තියෙන්නේ පැති දෙකයි!!! !!! !!! නිවණට යොමුවෙච්ච පිරිසක් දෙකඩ කරලා කොටසක් අනික් පැත්තට හැරෙව්වාම, ඒ කොටස අපායට තමයි!!! !!! !!!
ඉතිං ඒ වල කපාපු එකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොනවා කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං එතකොට, එක සත්වයෙකුට වල කැපුවත් අපාගත වෙන්න සිද්ධවෙන එකේ සත්වයෝ පිරිසකටම වල කැපුවෝතින්?? ඒ කරපු එකාට අපායේ 'පදිංචියට'ම යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
'සංඝ භේදය' ආනන්තරීය පාපකර්මයක් වෙන්නේ අන්න එහෙමයි!!! !!! !!! 



වඩාත් පැහැදිළිව කිව්වොත්, සංසාර අනතුරේ භයානක කම හොඳින්ම දන්නා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ඉක්මණට මේ පැවැත්මෙන් ගැළවෙන්න!! ආයෙ නම් උපදින්න හිතන්නවත් එපා!! මං ඇසිපිය හෙලන මොහොතකට තරම්වත් සංසාරය වර්ණනා කරන්නේ (හොඳයි කියන්නෙ) නෑ!!" කිය කියා කියපු එක, වෙන මොකෙක් හරි කාලකන්ණියෙක්, "මෙව්ව පූජ කොලාම දිවිය ලෝක වල උපදින්න.. දිවිය සැප සම්පත් ලබන්න.. හම්බවෙනවා!! නිවන් දකිනා ජාති දක්වා දුගතියක උපදින්න වෙන්නේ නෑ!!" ගගා කිව්වොත්, ඌ කරන්නේ 'ආනන්තරීය පාප කර්මයක්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හතර වටේටම ලවුස්පීකර් දාලා, කනක් ඇහිල ඉන්නත් බැරිවුණා!!!
කොහොම හරි, හෙණ ගැහුවත් සනීපෙට නින්ද යන මටනම් සද්දෙ අවුළක් උනේ නෑ. හොඳට නින්ද ගියා. පාන්දර ජාමෙ ගොං සංඝයෙක් අර "ඉද්ධිමන්තෝ ජුතීමන්තෝ.." මොකද්ද එක පරලවෙලා වගේ කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යනව ඇහිල තමයි ඇහැරුනේ.
එතන ඉඳල ඉතිං ඕං ගොං සංඝලාගෙ රස කතා ටිකක් අහගෙන හිටියා.
කොහොමත් ගොං රැළක් රෙද්දක් කරතියං යන හැටි වැඳගෙන සාදු සාදු කිය කියා බලං හිටියට මොකෙකුට වත් සංසාර අණතුරෙන්වත් ගැළවෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

භාග්‍යවතුන්වහන්සේත් උන්වහන්සේ ධර්මය දේශණා කලේ අහන එකාගෙ / එවුන්ගෙ ඔළුගෙඩි පරීක්ෂා කරල නිසා ධර්මය මෙලෝ මලහත්ඉලව්වක් තේරෙන්නෙ නැති එවුන් සෙට්වෙච්ච වෙලාවල නම් උන්ට දානයේ - සීලයේ ආනිසංස කියනවා වගේ මොනව හරි ප්‍රයෝජනයක් තියන යමක් කියල තියනවා මිසක්, කටින රෙද්දක් ගැන මහා ඉහලින් වර්ණනා කරපු case එකක් නම් මං පිරිසුදු බුද්ධ දේශණාවල අහල / කියවලත් නෑ!!! !!! !!! බුදුහාමුදුරුවෝ මහත්ඵල මහානිසංස පින්කම් හැටියට අඳුන්වල දුන්නෙත් ඔව්ව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික සිවුර කියන්නෙත් සිව් පසයෙන් එකක්.. සිව්පසයෙන් ¼ක්.. විතරයි!!! !!! !!!
ඔක්කොටම වඩා, කිසීම සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එක මොහොතකට වත්.. තත්පර දසම ගානකට වත්.. අනුමත කලේ නැති භාග්‍යවතුන්වහන්සේ, මොකෙකුට වත් "සංසාරෙ යමං!! තව යමං!! තව කුසල් රැස්කොරන්න යමං!! දෙවි මිනිස් සැප ලබන්න යමං!! තව යමං!! තව යමං!!" කියල නම් කොහේදිවත් කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
"බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගත වෙන්නෙ ඒ සාසනයේ ගොං සංඝයෝ තමයි!!" කියල මං කියන්නෙ ගොඩ කාලෙක ඉඳල!!! 
හැබැයි කස්ටිය හිතන්නෙ මට පිස්සු කියල!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


භාග්‍යවතුන්වහන්සේ "යමෙක් ඔය 6 ආකාර විඳීම අවබෝධ කලාද, ඔහු රහතන්වහන්සේ නමක්!!" කියලා, පැහැදිළිවම දේශණා කරල තියෙන්නෙත් අන්න ඒකයි!!! !!! !!! තේරුණයි???
බැරිවෙලා වත් මේ ඇඟ කැඩෙනකොට වෙන ඇඟක් හැදුණෝතින්, ඊළඟට 'මම' / 'මං' / 'තමන්' එතන... නැත්නම්, ඊළඟට 'උඹ' ඒ අලුත් ඇඟ හැදිච්ච තැන... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
අනික ඒ ඇඟවල් හැදෙන එක කෙරෙන්නේ, උඹට විපාක දෙන්න නියමිතව තියන කර්ම වලට අනුව උඹගෙ දැන් තියන ඇඟෙන් ගොඩනැගෙන භවයට අනුරූපව ස්වභාවිකව / ස්වභාවධර්මයෙන් මිසක්, බොලාට ඕනෙ ඕනෙ විදියටත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඇත්ත සංසාර කතාවේ බරපතළ කම අන්න එතනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
අන්න එතනදි බැරිවෙලා වත් උඹට මේ දැන් තියන මනුස්ස ඇඟ කැඩෙනකොට කැරපොතු ඇඟක් හැදුණොත්, ඊළඟට 'උඹ' කැරපොත්තෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මී ඇඟක් සෙට්වුනොත් උඹ මීයෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට පෙරේත ඇඟක් හැදුණොත් උඹ පෙරේතයෙක් / පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපාය ලෝකෙක නිරිසත් ඇඟක් හැදුණොත් 'තෝ' අපාගතවුනා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපිට තේරුණයි??? ??? ??? 

තේරුණයි??? ??? ??? 
ඊයෙ මේ මාඝදී භාශාවෙන් තියන කොටස් Net එකෙන් හොයාගත්තනම් වැඩේ ලේසි නිසා හොයන්න ගියපු පාර තමයි මාත් මේ definitions 2ක දැක්කේ!!! එතෙන්දි මාත් එක පාරටම shock උනා වගේම, බුදුහාමුදුරුවෝ වේලපහින්ම seen එක කියල තියන නිසා පුදුම සතුටක් ඇතිවුණා!!! !!! !!! 

තමන් කරපු පාපකර්ම වලට විපාක විඳින්න කිසීම තණ්හාවක් උවමණා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

"මට අම්බානටම කන්න වෙනවා!!" කියන අවබෝධය හැරෙන්න, වෙන කිසීම අවබෝධයකින් වැඩක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ස්වභාවධර්මය අදාළ පරිදි ලස්සනට ගැළපෙන ඇඟක් හදලා... පරිප්පු පිඟානක් බෙදලා...
"ආ.. වළඳන්න තුමණි!! වලඳන්න තුමියණි!!" කියලා, අතටම ගෙනත් දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!


කියන ඔක්කොම තීරණය කරන්නෙත්, කර්මය විසින්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මතු අනාගතයෙදි damith kariyawasam කියන නම ඇහුනත් ගූ හුජ්ජ පෙරෙන්න ගන්න තව set එකක්!!!■ 'මම' ඉන්නේ කොහෙද? 11-03-2017 06:08 PM _
■ FB එකේදි කියපු කතා.. 11-03-2017 05:11 PM Hutti,hoo
■ දමිත් කාරියවසම්ගේ හෙළුව 11-03-2017 04:55 PM ahh pons mokada kalakin LOL


මතු අනාගතයෙදි damith kariyawasam කියන නම ඇහුනත් ගූ හුජ්ජ පෙරෙන්න ගන්න තව set එකක්!!!■ FB එකේදි කියපු කතා.. 11-04-2017 09:12 AM
■ 'මම' ඉන්නේ කොහෙද? 11-04-2017 09:09 AM boru daanna epa miniho




භාග්‍යවතුන්වහන්සේ මේ සංසාර පැවැත්ම.. 'සංසාරය'.. මහා භයානක සැඩපහරකට (ඕඝයකට) සමාන කලේ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

ඒ 'සැඩපහරක්'ය කියන්නෙ නිකං 'පිටි හලනවා' වගේ ලතාවකට එහෙට මෙහෙට (දෙපැත්තට) ගල ගල තියන උළව්වක් නෙවෙයි නෙව??? මහා භයානක හරි නැතුව හරි 'සැඩපහරක්'ය කියන්නේ, ඒකට අහුවෙන දේවල් ඔක්කොම ගලෝගෙන.. පෙරලගෙන.. කාඩාගෙන.. බිඳගෙන.. උස් තැනක ඉඳලා පහළට ගලාගෙන ගලාගෙන යන... පාලනය කරන්න තියා හිතන්නවත් බැරි... මහා විසාල ජල ප්රවාහයකට නෙව??? ??? එහෙම සැඩපහරක කාටවත් රැඳිල ඉන්නට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර උත්සාහ කලත් පහළටම ගසාගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ උඹලට පාලනය කරන්න තියා හිතන්නවත් බැරි (අනාත්ම) බාහිර බලපෑම් නිසා... නැත්නම්, භයානක සංසාර ඕඝය / භයානක සසර සැඩපහර නිසා... උඹලව පෙරේතයන් - පෙරේතියන් / තිරිසන් සතුන් / නිරිසතුන් වීමේ ලොකු අවදානමක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

උඹල හැමෝටම තියන මහා භයානක සංසාර අනතුර අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ජීවිත කාලය අවසන් වෙන්න කලින් බොලා හැම කෙනෙක්ම රහත්වෙන්න / නිවන් දකින්න try කරන්නට ඕනේ, අන්න ඒ මහා භයානක සංසාර අනතුරෙන් ගැලවෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, උඹල නිවන් නොදැක මැරුණොත්.. උඹලට ආයෙ ඉපදෙන්න උනොත්.. sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඉස්සෙල්ලම ඒක හදල ඉන්නම්.
අන්න ඒ නිසා මාත් මෙච්චර කල් කතාකලේ, උඹල හැම පවකින්ම කෙසේවෙතත් ආනන්තරීය පාපකර්ම - මිනී මැරීම් - මංකොල්ල කෑම් - මහා පරිමාණයේ සත්ව ඝාතන වගේ බරපතල පාප කර්ම වලින්වත් වැලකිච්ච එවුන් වෙන්න ඇතිය කියලා උපකල්පනය කරලා, කෙනෙක් සංසාරෙන් / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න නම් කරන්න ඕනෙ දේ... හිතන්න ඕනෙ විදිය... ගැන තමයි!!! !!! !!!

ඒක එහෙම්පිටින්ම 'අනාත්මයි'!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන්ට උවමණා විදියට සිද්ධවෙන දෙයක් වත්.. තමන්ට උවමණා විදියට කරගන්න / කරවගන්න පුළුවන් දෙයක් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
හැබැයි භාග්‍යවතුන්වහන්සේ ඔය මොන මළඉලව්වක්වත් නැතුව, "පව් කළොත්, ගෙවල් වල හැංගිලා.. වතුර යට හැංගිලා.. බිංගෙවල් වල හැංගිලා.. ගස්බෙන වල හැංගිලා.. කඳුමුදුන් වල හැංගිලා.. දුවලා.. මොන මගුලක් කරලවත් බේරෙන්න බෑ!! කන්නම වෙනවා!!" කියන බව, මීට අවුරුදු 2500 ගාණකට කලින්ම කිව්වා!!! !!! !!! 
ඇයි ඉතිං උඹ කරපු - කියපු - හිතපු කෙහෙල්මල් වල මතකයන් ඔක්කොම උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියෙනවා නෙව??
තෝ කොහේ ගියත් / හැංගුනත් ඔලුගෙඩිය තෝත් එක්කමයි!!!
ඒ තියන කෙහෙල්මල් මතක්වෙච්ච ගමන් field එක build-up වෙනවා!!! !!! !!! භවය හැදෙනවා!!! !!! !!! ඊළඟට ඉතිං ඒ භවයට අනුව return එක automatically හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
{මං Main Thread එකේදි මෙව්ව ගැන ලෝකෙට හෙළිකරලා දැන් සැහෙන කල්!!!

බුදුහාමුදුරුවෝ කිව්වෙ නැතිවුණාට, උඹලට කරපු පව් වලින් ගැළවෙන්න ක්‍රමයකුත් මං ඒකෙ කියල ඇති!!! 
}
) ඒක ශෝක් විහිළුවක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දැන් ඒ මොකුත් වෙනස්කරන්න බෑ!!! !!! !!! අනික, දැන් ඒවයි විපාක විඳින්න කිසිම තණ්හාවක් / ආසාවක් / කැමැත්තක් උවමණා වෙන්නෙත් නෑ!!! !!! !!!

තමන් guilty නම්... ඒ තමන්ම කොරපු කියපු දේවල් නම්... එව්වට අනිවාර්යයෙන්ම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්මයට දාසයෙක් / වහලෙක් (slave) වෙනවා කියන්නෙත් ඒකයි!!! !!! !!! මොකක් කලත් හරියන්නේ නෑ, 'වැඩසටහන' නැත්නම් 'පටිච්චසමුප්පාදය' අනාත්ම නිසා... තමන්ට ඕනෙ ඕනෙ විදියට control කරන්න / කරගන්න පුළුවන් එකක් නෙවෙයි නිසා... අනිවාර්යයෙන් භවයක් ගොඩනැගිලා ඊට අනුරූප නැවත උපතක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික මේ සංසාර කතාවෙදි 'ඇමති talks' හරියන්නෙත් නෑ!!! !!! !!! "ආ.. මං එව්ව ගැන දන්නෙ නෑ!! මං එව්ව ගැන දැනගෙන හිටියෙ නෑ!!" ඒ හුචු හුචු හරියන්නෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තමන් කරපු - කියපු - හිතපු දේවල් වලදි... තමන් guilty case වලදී... අමතක කරල දාන්න / ගණන් නොගෙන ඉන්න හැදුවොත්, භවය අසීමාන්තිකව / unlimited ගොඩනැගිලා, ඊළඟට හැදෙන ඇඟ ලෝකාන්ත නිරයටම සෙට්වෙන්නත් ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
අන්න ඒ නිසා නිවන් යන්න ඕනෙ හැමෝම, ඉස්සෙල්ලාම, 'ඇත්ත සංසාර කතාව' ගැන හරියට දැනගෙන... එතැනදී වෙලා තියෙන්නෙ මතකයක් ඇවිල්ල තියන case එකක් විතරයි!!! තමන් සංසාරේ අව කෙනෙක් නෙවෙයි!!! ඒ මතක තියන දේවල් තමන්ට වෙච්ච දේවල් වත් - තමන්ම කරපු කියපු දේවල් වත් නෙවෙයි!!! කියන බව පැහැදිලිවම දැනගෙන... සංසාරගත සත්වයන්ට කවදාවත් ගැළවීමක් නැති 'පුරාණ කරුම' වලින් ගැළවිලා / නිදහස්වෙලා සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි???

ඒත් ඉතිං තාම වාසනාව පෑදුනේ මගෙත් එක්ක හිටපු උඹලට විතරයි!!! 
ඒ නිසා දන්න අඳුනන හැමෝටම මේ ගැන කියල දීපල්ල!!!}


භාග්‍යවතුන්වහන්සේ බොලාට මේ ලැබිල තියන අවස්ථාව 'ක්ෂණ සම්පත්තියක්'ය කිව්වෙත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, මේ දැන් 'වර්තමාන ජීවිතයේ' ඉඳගෙන බලනකොට, අතීත ජීවිතවල අඳ / ගොළු / බිහිරි / අබ්බගාත වගේ දුක්ඛිත මනුස්ස ජීවිත ලබල ඉපදිලා විඳවපුවා... හරක් / ඌරු / එළු / කුකුල් ආදී තිරිසන් ජීවිත ලබල ඉපදිලා මැරුම්කාපුවා - විඳවපුවා... නිරිසත් ජීවිත ලබල අපාය ලෝකවල ඉපදිලා විඳවපුවා... මනුස්සයො හැටියටම ඉපදිලා මිනී මරපුවා - මංකොල්ල කාපුවා - බිලිපූජා තියපුවා - ගෑණු / පොඩි ළමයි දුෂණය කරපුවා - බොරු / කේලාම් කියල මිනිස්සු අමාරුවේ දාපුවා... වාගේ කොච්චර බය හිතෙන - දුක හිතෙන - හිත කලබල වෙන - පසුතැවෙන්න සිද්ධවෙන මොනවා තිබුණත්, ඒ ඔක්කොම සිද්ධවෙලා ඉවරවෙච්ච දේවල් වල මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි දැන් අමුතුවෙන් සිද්ධවෙන්න දෙයක්.. උඹට 'විඳින්න'වෙන මොකොවත්.. නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඒවයින් තමන්ට බලපෑමක් වෙනවා නම් වෙන්නේ, ඒ තමන්ටම වෙච්ච දේවල්.. ඒ තමන්ම කරපු කියපු දේවල්.. කියල රැවටිලා / මුළාවෙලා, බයවුනොත්.. කලබල වුණොත්.. දුක් වෙන්න - පසුතැවෙන්න තියාගත්තොත්.. භවය කචල්වෙන එකෙන් තමයි!!! !!! !!! ඒත් ඉතිං සංසාර පැවැත්ම කියලා ඇත්තටම සිද්ධවෙලා තියන දේ කල්තියාම දැනගෙන රැවටීමෙන් / මුළාවෙන් මිදුනට පස්සේ, තමන් තමන්ගෙ ජීවිත කාලය තුලදි පව් / පාපකර්ම කරලා නැත්නම්, ඊළඟට අපාය ලෝකයක උපතක් සිද්ධවෙන ගානට භවය කචල්වෙන්නේ නෑ!!! !!! !!! ඒ නිසා අපාය ලෝක වල ඉපදිලා දුක්විඳින්න වෙන්නෙත් නෑ!!! !!! !!! තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බව ප්රත්යක්ෂ කරගෙන ඉතිරි ජීවිත කාලය තුල විඳින්න වෙන දේවල් උපේක්ෂාවෙන් ඉවසගෙන / කාගෙන තමන්ගෙ පාඩුවේ ඉඳල මැරුණොත්, ආයෙ ඉපදිලා දුක්විඳින්න වෙන්නෙම නෑ!!! !!! !!! ඉතිං ලේසි නැද්ද??? 

උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!!
උන් මිනිස්සුන්ගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් මිනිස්සුන්ව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!! එකෙක් ඇවිත් උඹවත් අල්ලගත්තා. අපි කෙහෙල්ගෙඩි ලෙලි ගහල කනවා වගේ, උඹගෙ ඇඳුම් ගලවල ගලවල දාල උඹවත් කෑවා!!! නිකං 7D/9D Film එකක් බල බල ඉන්නකොට current ගියා වගේ උනා!!! හැබැයි උඹ අදත් මනුස්සයෙක් හැටියටම ඉපදිලා ඉන්නවා!!!

උන් එක්ක හැප්පෙන්න බෑ!!! උන් හෙණ high-tech. හැබැයි කන්නෙ මිනී මස්!!! උන් උඹලගෙ කැමැත්ත අකමැත්ත අහන්නෙ බලන්නෙ care කරන්නෙත් නෑ!!! !!! !!! උන් උඹලව අල්ලං ඇඳුම් ඉරල ඉරල ගලවල දාල පණ පිටින් තෙලේ දාල බැදල fry කරල / roast කරල කනවා!!! පණ පිටින්ම ගින්නෙ දාල පුච්චලා barbecue කරලත් කනවා!!! Souse එක්ක අමුවෙනුත් කනවා!!! නිකම්මත් කනවා!!!

ඒ serious පැත්ත කියවෙන හොඳම කතාව තමයි ලෝසක හාමුදුරුවොන්ගෙ කතාව!!! !!! !!! ඒකෙ තියෙන්නෙ ගොං සංඝයෙක් රහත්වෙච්ච හාමුදුරු නමකට ඇරලා වෙච්ච case එකක්!!! !!! !!! හැබැයි ඒකා වචනෙකින් වත් මොකුත් කියන්නෙ නෑ!!! !!! !!! අඩු ගණනේ නියපොත්තකින් කොනිත්තන්නෙ වත් නෑ!!! !!! !!! ඒකා කරන්නෙ දානයකට යනකොට අර රහත්වෙච්ච හාමුදුරුවොන්ට නොකියා අඟවන්නෙ නැතුව යන එකයි.. ඒ දානෙ දීපු උදවිය රහත්වෙච්ච හාමුදුරුවොන්ට දෙන්නය කියල දීපු කෑම එක ගෙනත් දෙන්නෙ නැතුව මගදී විසිකරල එන එකයි.. විතරයි!!! !!! !!! හැබැයි කනවා කෑමක්, ඇට්ටි හැලෙන්නම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ කන්නෙ ඔය මං දැන් කියාගෙන යන 'භව' (electromagnetic fields) වල කතන්දරෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 
ඒ 'ඇත්ත කර්ම කතන්දරය' {මුල්ම වතාවට / for the very first time
} දැන් මුළු ලෝකෙටම හෙළිදරව් කරලයි තියෙන්නෙ!!! කැමති නම් බලන්න. හැබැයි අදාළ posts ඔක්කොම වගේ බලන්න වෙයි. 












කෙනෙක් අභිධර්මය හැදෑරුවෝතින්... බුදුහාමුදුරුවොන්ට - මගේ ගුරු හාමුදුරුවොන්ට - මට විරුද්ධ ගොං සංඝයන්ගෙන් / වෙන වෙන කාලකන්ණින්ගෙන් අධර්මය ඇහුවෝතින්... ඒකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


} විඥාණය (බාහිරින් ලැබෙන විද්‍යුත්චුම්බක ශක්තිය / මැරෙන සත්වයාගේ 'භවය' නැත්නම් 'කර්මශක්තිය') නිසා අලුතෙන් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' ක්රියාකාරීත්වයක් ආරම්භ වෙන්නේ ('ජීවය' ලැබීම නැත්නම් 'ජීවිතය' නමැති ඉන්ද්රිය ඇතිවීම සිද්ධවෙන්නේ), පංච උපාදානස්කන්ධය බැසගැනීම නැත්නම් සංසාර මතකය ගබඩාවීම සිද්ධවෙන්නේ, DNA අණු සැකැස්ම වෙනස්වෙලා අලුතෙන් හැදෙන එකාට කර්මාණුරූපව වෙන්න තියන දේවල් ඔක්කොම සිද්ධවෙන්නේ, ඔන්න ඔය කුඩා සෛල සැකැස්මත් එක්ක තමයි!!! !!! !!! **{සත්වයන්ගේ මතකය ගබඩාවෙන්නේ විද්‍යුත් තරංග ආකාරයෙන් නිසා, මතක ධාරිතාවයට / memory capacity එකට 'size එක' කොහෙත්ම අදාළ නෑ!!! !!! !!! මැක්කෙක් - කෝඳුරුවෙක් - හෝහපුටුවෙක් වගේ පුංචිම පුංචි සතෙක් ගත්තත්, උගේ මතක ධාරිතාවයත් අනන්තයි!!! අප්‍රමාණයි!!!}
එතනදි සත්වයෙක්ගෙ බාහිරින් පේන 'ඇස - කණ - නාසය - දිව - කය (හම)' කියන ආයතන 5ට අමතරව ශරීරය ඇතුලට වෙන්න ස්වාභාවිකවම ආරක්ශාවෙලා හැදෙන මොළය කියන්නේ, ධර්ම කතාවෙදි 'මනස' 'මන' 'මනින්‍ද්‍රිය' කියලා හඳුන්වන සත්වයාගේ වැදගත්ම ආයතනය තමයි!!! !!! !!!
}



වැඩේ 'ඇත්තටම' නැගල යනවා නේ??? ??? ??? 


ඉස්සෙල්ලම අන්න ඒක හරියට තේරුම්ගන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මොකද, ඔය ඔක්කොම තියෙන්නෙ මේ ස්වභාවධර්මයෙන් හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පේන්නෙ ඇස්දෙක තියනකං විතරයි!!! ඇහෙන්නෙ කන්දෙක තියනකං විතරයි!!! ගඳ සුවඳ දැනෙන්නෙ නහය තියනකං විතරයි!!! රස දැනෙන්නෙ දිව තියනකං විතරයි!!! පහස දැනෙන්නෙ කය තියනකං විතරයි!!! හඳුනගන්නෙ - දැනගන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නෙ ඔක්කොම මනස තියනකං විතරයි!!! !!! !!! 
ඕක තේරුණා නම් උඹගෙ ප්‍රශ්ණ ඔක්කෝම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරිම සරළයි!!! !!! !!!
අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ සිය ශ්‍රාවක පිරිසේ කිසිම තේරීමක් බේරීමක් නොකර හැමෝටම පොදුවේ, "පුළුවන් ඉක්මනට සෝවාන් / සෝතාපන්න වත් වෙලා ඉන්න"... "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න"... කියලා කිව්වේ, උඹලව ආයෙමත් පාරකට සසර සැඩපහරේ ගහගෙන ගිහින් අපාගතවෙලා, උඹලට මේ ගෞතම බුද්ධසාසනයත් මගහැරිලා යන එක වළක්වන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 


තවත් පැහැදිළිව කිව්වොත්, ඒ මතකයේ තියන දේවල් වලට මුහුණ දිදී (අහ අහ.. දැක දැක.. විඳ විඳ..) ඒ මතකයේ තියන දේවල් හිත හිත.. කිය කිය.. කර කර.. තමන්ම සංසාරෙ ඇවිල්ලයි කියලා, රැවටෙන්න එපා!!! !!! !!! මුළාවෙන්න එපා!!! !!! !!! කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පැහැදිළිය??
අන්න එතනදි උඹ කල්තියාම "සංසාර පැවැත්ම නිසා මෙන්න මෙහෙම කෙහෙල්මලක් වෙලා තියනවා!! හැබැයි ඒ ඔක්කොම නිකම්ම නිකම් මතකයන් ගොඩක් විතරයි!! ඒ එකක්වත් මං කරපු කියපුවා.. මට වෙච්ච දේවල්.. නෙවෙයි!! මං ඒ කිසි දෙයකින් බයවෙන්න කළබලවෙන්න උවමණා නෑ!! මං සංසාරෙ ඇවිල්ල තියන.. මීට කලින් ඉපදිලා ඉඳල තියන.. කෙනෙක් නෙවෙයි!!" කියලා කිසීම සැක සංකාවකින් තොරව විශ්වාසයෙන්ම දැනගෙන නොහිටියොත්, විනාසයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

භාග්‍යවතුන්වහන්සේ උඹල හැමෝටම 'හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින්' ඒ රැවටිල්ලෙන් - මුළාවෙන් නිදහස්වෙයල්ලා!!! !!! !!! කිව්වෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? 


හරිය?? 


