1. sudumalli2009

    ICC_Champions_Trophy_2013

    perera gone.. :(
  2. sudumalli2009

    Cool Ebay Gadgets II

    රෝයල් මේල් නම් සාමාන්‍යයෙන් ඉක්මනට එනවා බන්.. සතියක් වගේ යනකොට එනවා...
  3. sudumalli2009

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    සිරාවටම ලංකාවෙන්ම පමණයි...
  4. sudumalli2009

    HELP! Xperia P

    උබ කොහොමද බන් එච්චර ඇදගෙන යන්නේ..? :rolleyes: මගේ බැටරි එක දවසක් වත් නෑ බන්.. ICS වලදී නම් කිසි අවුලක් නෑ දවස් එකහමාරක්ම ඇද්දා..
  5. sudumalli2009

    HELP! Xperia P

    ඔව් බන් මමත් සති දෙකකට විතර කලින් අප්ඩේට් කළා ජේ.බි වලට සැරටම බැටරිය බහිනවා කොල්ලෝ... :( රෑට ෆුල් චාර්ජ් කරලා ෆෝන් එක පැත්තකින් තියලා උදේට බලනකොට චාර්ජ් එක 80% යි... :baffled: ස්ටමිනා මොඩ් එකේ තියෙද්දිත් මෙහෙමයි... :baffled::baffled::baffled:
  6. sudumalli2009

    HELP! Xperia P

    ඔව් ඔය ජෙ.බි දුකයි කියන්න බැටරි බහිනවා හිටු කියලා... :(
  7. sudumalli2009

    රිටි පන්න ක්‍රමය ගැන දන්නවද...????

    ඔව් ඉතින් පුසෙක්ට මාලුවෙක් පෙන්න බැනේ...:P අපේ පැත්තේ ඉන්න උබ වගේ පුසොන්ගේත් වැඩේ කෙල හල හල මාළු ලෑලි වටේ කැරකෙන එක තමා... ;) :D
  8. sudumalli2009

    Cool Ebay Gadgets II

    එහෙම්පිටින්ම අවුල් නෙහ් බන්.. :P උබ ඕක බැන්දට කියලා වෙලාවට වැඩ කරනවායැ... :D:D
  9. sudumalli2009

    Cool Ebay Gadgets II

    :shocked: අඩෝ උබ watch එකකුත් බදිනවද..? :rolleyes::rolleyes: :D:D
  10. sudumalli2009

    ශ්‍රී පාදයේ අසිරිමත් ඉර සේවය

    නියම ෆොටෝස් ටික..:cool: පට්ටයි මචෝ...:yes: රේප් දෙන්න බැරිලු...
  11. sudumalli2009

    Fast And Furious 6 (OST)

    thnx bro +6
  12. sudumalli2009

    Maxxa ne!!!

    කරකවල අත ඇරිය වගේ...
  13. sudumalli2009

    කෝලිට_බෝල_පාර

    කොර වෙන්නම වැදුනනේ... :P
  14. sudumalli2009

    හම්බාවා flying squirrel

    thnx bro picz walatai info walatai.. +6
  15. sudumalli2009

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    හරියන්නේ නෑ බන් මගුල එපා වෙනවා... :(
  16. sudumalli2009

    Ado menna balapallaa

    patta neh

    No contents