1. sudumalli2009

    ඉන්දියානු සංචාරය

    පට්ට ත්‍රෙඩ් එක බන් ඉතුරු ටිකත් දාපන් කොල්ලෝ... +6
  2. sudumalli2009

    Underworld-Sri lanka part-1 පාතාලය

    patta machan.. +6
  3. sudumalli2009

    ඊයේ මැච් එක අපි පරාදයි බන්

    මට නම් හිතෙන්නේ මෙහෙමයි අපේ එවුන් මේක පුහුණු මැච් එකක් කියලා හිතාගෙන පුහුණු මැච් එකක් සෙල්ලම් කරන්න ඕන විදියට සෙල්ලම් කළා එත් ඉන්දියාව සෙල්ලම් කලේ ජාත්‍යන්තර මැච් එකක් වගේ දිනන්න බලගේනමයි එහෙම බැලුවම අපේ අය පැරදුන එක දුක නෑ.. ඉන්දියන් එකෙක් වත් තව එකෙක්ට පිච් එකට හුරුවෙන්න චාන්ස් එකක් දෙන්න කියල...
  4. sudumalli2009

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    අනේ බන් කවුරු හරි කියපන්කො Xperia P එකේ Mobitel Internet n MMS settings හදාගන්න විදිය ලොකු උදව්වක් එරිලා ඉන්නේ...:sorry::sorry: Internet Settings නම් අවුලක් නෑ.. MMS Settings හදාගන්න බැරුව තමා මේ කට්ට කන්නේ...:(:(:(
  5. sudumalli2009

    Guy slaps Beyonce's ass

    ලංකාවේ එකෙක් හිටියා නම් පු*ට තට්ටු දාන එක කෙසේ වෙතත් ස්ටේජ් එකට නැගලා ඒකිට *කේත් ඇරලා තියේවි..:D:D
  6. sudumalli2009

    SLPL හිමිකරුවන් 2ක් IPL බුකීහිමිකරුවන් බවට තොරත&#354

    උන් උන්ගේ එක දැන් කෙලවගෙන ඉවරයි..:D:D ඉතින් අපේ එක එලටම යනකොට ඔකුන්ගේ ඇහැට කටු අනිනවා වගේ තියේවි...:yes::yes: එහෙම උනොත් කොහොම හරි යටින් ගේමක් දීලා අපේ එකටත් කෙලවන්න බලයි...:frown::frown: උන්ට වඩා උඩින් අපි ඉන්න එක උන්ට දිරවගන්න බෑ...:no::no::angry::angry:
  7. sudumalli2009

    SLPL හිමිකරුවන් 2ක් IPL බුකීහිමිකරුවන් බවට තොරත&#354

    කියන්න බෑ උන් බේරෙන්න සේරම කුණු ගොඩවල් අපේ ඇගට දායිද දන්නේ නෑ.. ඕකුන් එහෙව් ජාතියක්...:angry:
  8. sudumalli2009

    SLPL හිමිකරුවන් 2ක් IPL බුකීහිමිකරුවන් බවට තොරත&#354

    උන් කෙලවගෙන අපිටත් කෙලවන්න වගේ හදන්නේ ඉන්දියන් හැත්ත...
  9. sudumalli2009

    SLPL 2013

    ගියපාර SLPL බලලා ගෙදර යනගමන් වංගුවක් කෙලින් කරන්නද කොහෙද ගිහින් පුක බිම ඇනගත්තා නේද...??? :D:D:P මේ පාරත් එහෙමද...? :lol::lol:
  10. sudumalli2009

    Sirasa News

    yako tv eke news balapan kello gena hoyanne nathuwa... :P ;)
  11. sudumalli2009

    Immortal Conan Doyle

    maxxxa bro
  12. sudumalli2009

    Immortal Conan Doyle

    ..........
  13. sudumalli2009

    ස්වර්ණවාහිනිය poya da kala wikramaya

    කතා කරලා වැඩක් නෑ බන්'.. මැරෙන මිනිස්සු මැරෙන්න යන මිනිස්සු මාර්කට් කරලා හරි සල්ලි හොයන එකයි මුන්ගේ එකම පරමාර්ථය.. මනුස්සකමක් ගැවිලවත් නැති මුන්ගේ "මාධ්‍ය කලාව" ශික් විතරක්...:angry::angry:
  14. sudumalli2009

    Cool Ebay Gadgets II

    ජපන් ඒවා 30ක් විතර තියෙනවා කොරියන්, සවුදි. කැනඩා, ඕස්ට්‍රේලියා, චීන ඒවා තව 80ක් විතර තියෙනවා.. ලංකාවේ එකිනෙකට වෙනස් මුද්දර 650ක් විතර තියෙනවා..
  15. sudumalli2009

    Cool Ebay Gadgets II

    http://www.ebay.com/itm/280955202456?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649 http://www.ebay.com/itm/180992839399?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649 http://www.ebay.com/itm/180992849123?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649
  16. sudumalli2009

    Cool Ebay Gadgets II

    දාපන් කොල්ලෝ පහක්... :D මමත් මුද්දර එකතු කරන පිස්සෙක් තමා...:yes: මුද්දරයක් පෙන්න බෑ...;)
  17. sudumalli2009

    Cool Ebay Gadgets II

    මෙහේ මුද්දර කොහෙද බන් එහේ..:rolleyes::rolleyes: මේ hongkong මුද්දර...:cool: උබ මුද්දර එකතු කරනවද...?:nerd:

    No contents