ආයුධ නෙවෙයි අපේ එදිනෙදා ජිවීතේදී භාවිතා කරන කොච්චර දේවල් මේ රටේ හදන්න පුලුවන්ද?
අනිත් අතට පිටරටින් එන නිෂ්පාදනවලට තියෙන දේශිය ආදේශක ගන්නේ කී දේනාද?
සබන්,දත් බෙහෙත් වගේ දේවල්වල ඉදන් වැඩියෙන් ටිවි එකේ ඇඩ් දාන කම්පැනියෙන් නැතුව අපේ රටේ නිෂ්පාදන ගන්න පුරුදු වෙමු