song name ,, i don't know.. may be Nil Tharaka wage
already made a thread about this,
but no hope
somebody will help me with this
රෑ සීතලෙන් හොරෙන් හීනයක් ගේනා
නිල් තාරුකා වගෙ චාරු නෙත් දිලෙනා
නාරි රූ මේ දෙව් ලොවෙන් ආ,
දිව්‍යමය පිලිරූ සේමා
කෝල රැගුමෙන් පාන බැල්මෙන්,
ජීවිතය සතුටින් පුරනා...