මචන් උබ life එක කෙලව ගත්තට කමක් නැහැ අනිත් අයව encourage කරන්න එපා .
මම දන්නා පොඩි එකෙක් ඉන්නවා උගේ field එකෙන් ලංකාවේ 3rd place හිටියේ. Apartment එකක් salary එක 5lacks 2017 හම්බුනා. යාලුවෝ එක්ක ඇහැරලා ඉන්න මෙත් ගහල. දැන් කිසි දෙයක් නැහැ , යාළුවොත් නැහැ. අන්තිමට ගෙදර අය විතරයි