1. vj3660

    නිව්යෝර්ක් ලාංකීය රූමතියෝ කෙහෙවලු පටලාගයි, කාදිනල් මීක් කියයි

    ඕක තමයි class එක කියන එක වැදගත්. කොච්චර ලස්සන උනත් වැඩක් නැහැ කට ඇරපුවාම ඉවරයි.ගතිය අරින්න බැ. තැන අදාලම නැ
  2. vj3660

    How to avoid sleepiness

    ඔයාට නිදාගන්න පැය 6ට අමතරව 18 තියෙනවා වැඩ කරන්න. ප්‍රශ්නේ තියෙන්නේ ඔයාගේ organizing අවුල් එකයි. අනික Iron අඩුද බලන්න blood වල
  3. vj3660

    E club 🤣

    25000 ta trama line karanne. Tiktok eke hamathanama me pak**ku innawa. Meke basic course eka kiyala h**tak 25000 mun thawa kadanawa mama hitanne .
  4. vj3660

    Monitor Buying Place

    Ow Balala ganna oni. Ena ewa thiyenawa adui habai.
  5. vj3660

    බලපත්කො බස් එකට වෙලා තියන දේ

    ගෙවල් ළඟ පොරක් වෙන වාහනයක් ළමයෙක් හප්පගෙන ගිහිල්ල වැටිලා ඉද්දි හොස්පිටල් දාගෙන යන්න හදල. ළඟපාත මිනිස්සු ඌට ගහන්න හදල තියෙන්නේ දන්නේ නැතිව, සමහර එවල නඩු සෙට් වෙනවා එපා වෙනවා. 119 call කරලා යන එක තමා තියෙන්නේ
  6. vj3660

    බලපත්කො බස් එකට වෙලා තියන දේ

    ගොඩක් වෙලාවට අපේ මිනිස්සු සල්ලි ඉතුරු කරගන්න බාල tire , after market brake pad දානවා එවල ප්‍රතිපලත් මේවට හේතු වෙනවා. ABS තියෙනවනම් skid කරන්නේ නැහැ නේද. අනිත් එක මු පට්ට speed එන්නේ
  7. vj3660

    Greencard lottery hlep

    np all the best. øke site eke thiyenawa pic validator tool ekak ekata dala resize karanna puluwan. Eken karanna nattam samaharawelawata errors enawa Deadline November 8, 2022. ------ Post added on 1666370028
  8. vj3660

    Greencard lottery hlep

    No problem. Background should be white.
  9. vj3660

    Monitor Buying Place

    Machan display ports ena enawa tiyenawa old monitors. Oya aluth ekak gannawanam USB C tiyenawa ewa ned ganna oni. EPSI balanna ASUS warranty hondai unge. Direct import karanawa eka dananam mata sure naha. Ena kenek the Senna ganna puluwan extra luggage walat gewala
  10. vj3660

    Monitor Buying Place

    Did you try Ikman.?
  11. vj3660

    Colombo restaurant

    I'm assuming À la carte Chutneys Cinnamon - Indian Noodles - Cinnamon I dont recommend the Plates - Cinnamon Hilton Curry Leaf Grace Kitchen Dont go for Monarch and ones less than 5 star because they are over priced for the value. This is just my personal opinion.
  12. vj3660

    Meke inna paranama aya kauda balamu

    Sep 17, 2007
  13. vj3660

    Daraz එකේ 1500/= cap එක 12,500 😂/=

    ah these are made in China I guess but original ones though
  14. vj3660

    Daraz එකේ 1500/= cap එක 12,500 😂/=

    Yep. Its a good brand
  15. vj3660

    උඹලා තාම මාස්ක් දානවද?

    එලියට මිනිස්සු ගැවසෙන තැන් වල දානවා . නැත්තම් මොකක් හරි ලෙඩක් සෙට් වෙනවා ඉස්සර.
  16. vj3660

    කාහන් කාහන් තව පැණි සහ ඇඹුල් සෝස් 😝

    ඔව් මචන් SPAR එකේ ඉස්සර ඔකේ කැමති sachet එකක් ගන්න පුළුවන් Free කෑම කද්දී. අපි හැම එකම අරන් බැලුවා
  17. vj3660

    කාහන් කාහන් තව පැණි සහ ඇඹුල් සෝස් 😝

    Dads Garden අරගෙන බලන්න එකේ ගොඩක් varieties තියෙනවා.
  18. vj3660

    කාහන් කාහන් තව පැණි සහ ඇඹුල් සෝස් 😝

    මූ යකෝ :D උබ හැම එකෙන්ම කනවද ටික ටික
  19. vj3660

    Damro Washing Machine

    Ow unge aftersales maru. eka dawasen awa hadanna

    No contents