විවේචනය කරනවා වගේ නෙමේ හොද දේට හොදයි කියන්න ඕනි. ජෙප්පො ඒක කරනවද? නෑනේ? ජෙප්පපො තියා යූඇන්පීයවත් කරන්නෙ නෑ.
උන්ගෙ තරක් අනුව (විපක්ශයේ නන්) ආන්ඩුු පක්සෙ කරන ඔක්කොම වැරදි. යුද්දෙ කාලෙ බලපන් යුද්දෙ කරද්දි ඔය ජෙප්පො, යූඇන්පී කාරයො එකෙක් හොදයි කිව්වද? නෑනේ. ඔක්කොම හිටියේ කෙල වෙනකන් බලාගෙන "අපි...