ශක්තිමත් නායකයෙක් බිහි කරගන්න ඕනි.
ඒ කියන්නෙ බටහිර රටවල් කියන දේ නොකරන කෙනෙක්. මොකද අපේ රට දෙකඩ කරන්න යන්නෙ බටහිර රටවල් නිසා.
ඊට පස්සෙ දෙමළ ජනතාව දෙමළ සන්ධානේ මතයෙන ගලවගන්න ඕනි. මේක කරන්න විකල්ප මතවාද උතුරේ-නැගෙනහිර දෙමළ ජනතාව අතරට ගෙනියන්න ඕනි. ඔය කෝච්චි පාර හදන එක, අධිවේග මාර්ග හදන එක...