මට ඔය මගුල් ගෙදරකට වගේ යනකොට බදින්න හෝ වෙන හොඳ ගමනක් වගේ යනකොට බදින්න Branded Second Quality Watch එකක් ගන්න ඕන. :sneaky:
Model එකක් විදියට කිව්වොත් Rolex GMT Master II එකේ හොඳ Quality Copy එකක්.
මම දැක්කා iKman එකේ Copy එකක් සමහර එව්වා ලක්ෂ 3 - 3.5 වෙනවා. සමහර එව්වා 18000 - 35000 වගේ...