හොඳ තැනක් වුනත් කරුණු කාරණා කියක් කියල සෙට් වෙන්න ඕනද ?
හොඳ තැනක් නම් ඉතින් අල්ලපු කෙනාට ගන්න පුලුවන් නේ. එත් ඉඩම් කඩන කොම්පැනි වලින් කඩපු ඉඩම් මේ වෙලාවේ දෙන්න සැහෙන්න අමාරුයි.
පර්චස් එක ලක්ශ 5 කට අරන් දැන් ලක්ශ 2.5 ගානේ දෙනවා කිව්වොත් හොඳ ඉඩමක් නම් විකුනගන්න පුලුවන් වෙයි. අනිත් එව්වා නම්...