1. Rahula Kasun

    Windows 10 update will bring back one of Windows 7’s best features

    ;) :love: Android apps run කරන්න පුළුවන් option එකක් ඊලග update එකට එනව කියල තියෙනවා
  2. Rahula Kasun

    my girl friend kenek Keshari welikala

    :shocked::shocked::shocked:
  3. Rahula Kasun

    machn menna link eka https://get.msguides.com/windows10.txt text file ekakata me code eka copy...

    machn menna link eka https://get.msguides.com/windows10.txt text file ekakata me code eka copy paste karagena, file name extention eka .cmd widiyatasave karagena file eka run as admin denna. Done..!
  4. Rahula Kasun

    Cute puppy 🐶

    :baffled: ඕකුන්ගෙ ලෝම ගේ පුරාම යද්දි එපා වෙනවාහ්
  5. Rahula Kasun

    kello

    :D දඩ සයිස් එකකින් චොක චොක ගාලා වඩාගෙන දුන්නනම් කිසි නැවිල්ලකට එන්නෙ නෑ පූසි වගේ ඉනන්වා
  6. Rahula Kasun

    help ekk

    :dull: නෑ බන්, මගේ පරන master card එකටත් ඔය සෙතේම වුනා ලගදි, ඒ පාර visa එකක් අරන් google එකට දුන්නෙ, ඒක වැඩ ලස්සනට. අද බලද්දි paypal එකෙනුත් master card එක dis-line කරල කියල එනව බන් bank side එකෙන් :dull:
  7. Rahula Kasun

    SIRIKOTHATA enna ikmanata

    :lol::lol:
  8. Rahula Kasun

    බොදුබල සේනා

    :love2: (y)
  9. Rahula Kasun

    ඥානසාර හිමි පාර්ලිමේන්තුවට

    කොඩිය ලකුණින් මෙවර මැතිවරණයට ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමිවීමත් සමගම බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට මෙවර පාර්ලිමේන්තු වරම් හිමිවී තිබෙනවා… මොකද හිතන්නෙ සිංහලු? :love: :love: :love: :love2:
  10. Rahula Kasun

    මංගල වැඩ අල්ලලා

    :dull:රටේ පවට උපන්න පොන්නයෙක්. මැරිලවත් යන්නෙ නෑනෙ ඔය ගොබිලයා :baffled:
  11. Rahula Kasun

    කොළඹ මනාප විමල් වීරවංශ දෙවෙනි තැනට

    විජේදාස රාජපක්ෂ :love: :love: (y)
  12. Rahula Kasun

    Sujeewa out ahahahaha

    :lol: :lol: (y)
  13. Rahula Kasun

    කෙල්ලො

    අහම්බෙන් සෙට් වෙච්ච කෙල්ලො පස්සෙ යන්නෙ නෑ බන් මමනම්, අඩුම ගානෙ මාස දෙක තුනක්වත් යාලු ෆිට් එකේ හෝ දැකල තියෙන්නෙ ඕන ඉතින්
  14. Rahula Kasun

    අයියෝ හඳුන්.......

    🤔 මමනම් හිතන්නෙ ආයෙත් ගීතා 1වෙන්න ඇත්තෙ ඒකි ගාල්ලට වැඩ කරනව ඇති, මංනම් දන්නෙ නෑ මං ගාල්ලෙ නෙමෙයි.

    No contents