;) උබේ හිතේ අවුල් ඕන එකක් මේකෙ ලියපන්,
කොහොමද දන්නෙ පරක එකීට වෙන කොල්ලෙක් සෙට් වෙලා කියල? කොහොමද දැන ගත්තෙ? ඒ දැනගත්ත විදි ඔක්කොම block කරල දාහන් ඉක්මනටම, ඒකිගෙ කෙස් ගහක් තිබ්බත් උබ ගාව ඒ ඔක්කොම අයින් කරහන්, ඒකිගෙ කිසිම දෙයක් ලග තියාගන්න එපා, කරන්න අමාරුයි මුලින්ම, ඒත් කරපන්.. මල් සින්දු...