//ප්රශ්නය - ඔබ හොයාගෙන පැමිණ ඇත්තේ කවුද?
පිළිතුර - හුඟාක් පක්ෂවල උදවිය ආවා ගියා... කෑවා... බිව්වා... ඒත් අපරාදේ කියන්න බැහැ... ජනතා විමුක්ති පෙරමුණේ උදවිය විතරයි එදා අපේ ගෙදරට නාවේ. //
හුඟක් පක්ෂවල උදවිය ආවා ගිය එකට වඩා ජනතා විමුක්ති පෙරමුණේ උදවිය ජෝතීර්වේදී සුමනදාස හමුවීමට නොයෑම ඔහුගේ අගය...