මහින්ද රාජපක්ෂ ඔබෙන් කරන කාරුණික ඉල්ලීමකි
----------------------------------
බුකියේ "මධ්‍යස්ථ මතධාරි" බුද්ධිමතුනි,
මේ චන්දෙන් අපි දිනලා ආන්ඩුවක් හදන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒක හැදීමේදී අපිට බහුතරය උවමනා වන්නේය. අන්න ඒ වෙලාවට අපි සාමාන්‍යයෙන් කරන්නේ ඇමති කටු ටිකක් විසිකරලා යූඇන්පියෙන් පහලොවක්...