මේක තිරිසන් අපාය
උබේ කථාව සම්පූර්ණ ඇත්ත...ඒ උනාට ඒ ඇත්ත පිලිගන්න මේ මිනිස්සු (ප්‍රාණඝාතය කරන සියළුම මිනිස්සු ) කැමති නෑ.ඒත් මැරෙන්න පන අදින මොහොතෙ තමන්ගෙ හෘද ශාක්ෂියෙන් ගැලවෙන්න ලැබෙන්න් නෑ.:yes:
සමහර විට හරකෙක් මරන කොට උගෙ වේදනාව ගැන හිතනවට වඩා උගෙ මස්,බොකු,කැවුතු උයලා මේසෙට ආවම තියෙන...