රත්තරං අය්යා අපිට වඩා දන්නවනේ. මේ ක්‍රමය තමයි Australia, UK වගේ රටවල තියෙන්නේ. හැම මිනිහටම වාහන ගෙන්න බැ එරටවල . නිකන් උදාහරණයකට කියන්නම් , අපිහිතමු අයියා ඉන්නේ UK කියලා. ඔන්න අයියට ඕන V8 එකක්. එක ගන්න ඕන agent ගෙන්. පිටින් ගන්න බැහැ .නමුත් අයියට ඕන . fuel tank 2ක් තියෙන එකක් . එක agent ගෙන්...