TOYOTA PREMIO (NZT260) 2015 NON PERMITS

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ගොඩක් යට අපැහැදිළි නිසා මම මේක වෙනම දැන්නම්. විස්තර කලින් THREAD එකක තියෙනවා. මෙන්න එකේ ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1673590

    අපැහැදිලි වෙලාතියෙන්නේ PERMIT එකයි. මෙහෙමයි PERMIT අපි හැමෝටම ගන්න බැහැ . විශේෂ යට විතරයි එක හම්බවෙන්නේ.

    මම මෙතන දාන්නම් PERMIT නැතිව යන ගණන්. මේ මම පහුගිය දවස්වල අර ගත්ත ඒවා. ගොඩක් අඩුවට වාහන ගියේ.

    හදිසි කාරයන්ට ගත්ත ඒවා ගාන පොඩ්ඩක් වැඩි වුනා මොකද ඉල්ලන්න ගත්තම එකම ඕන කියලා නේ කියන්නේ.


    මම මිලගනන් දාන්නම්.


    TOYOTA PREMIO 2015 1.5 F EX PACKAGE (G SUPERIOR) 2 KM DONE


    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,255,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,593,250.00
    LOCAL DUTY 3,570,000.00
    TOTAL VEHICLE PRICE LKR 6,163,250.00

    TOTAL COST LKR 6,163,250.00



    TOYOTA PREMIO 2015 1.5 F EX PACKAGE (G SUPERIOR) 3 KM DONE


    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,310,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,656,500.00
    LOCAL DUTY 3,570,000.00
    TOTAL VEHICLE PRICE LKR 6,226,500.00

    TOTAL COST LKR 6,226,500.00



    TOYOTA PREMIO 2015 1.5 F EX PACKAGE (G SUPERIOR) 5 KM DONE


    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,190,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,518,500.00
    LOCAL DUTY 3,570,000.00
    TOTAL VEHICLE PRICE LKR 6,088,500.00

    TOTAL COST LKR 6,088,500.00



    TOYOTA PREMIO 2015 1.5 F EX PACKAGE (G SUPERIOR) 4 KM DONE


    F.jpg

    R.jpg


    CIF PRICE TO HAMBANTOTA YEN 2,210,000.00
    IN SL CURRUNCY (RATE 1.15) LKR 2,541,500.00
    LOCAL DUTY 3,570,000.00
    TOTAL VEHICLE PRICE LKR 6,111,500.00

    TOTAL COST LKR 6,111,500.00




    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014 = http://www.elakiri.com/forum/showthread.php?t=1667642

    Nissan Leaf - 2012 - 2015 Brand new and Used = http://www.elakiri.com/forum/showthread.php?t=1669301

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1667849

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN = http://www.elakiri.com/forum/showthread.php?t=1665064

    HONDA FIT HYBRID GP5 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1668431

    MAZDA DEMIO SKY ACTIVE 2012 - 2013 = http://www.elakiri.com/forum/showthread.php?t=1667898

    HONDA GRACE HYBRID 2014 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1669611

    TOYOTA HIACE KDH 201V 3000CC DX AND GL PRICES =http://www.elakiri.com/forum/showthread.php?t=1669782

    TOYOTA AQUA 2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1669926

    MAZDA AXELA SKYACTIV-HYBRID 2012 - 2015 = http://www.elakiri.com/forum/showthread.php?t=1671185

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015 =http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    SUZUKI EVERY BUDDY VAN 2011 - 2015=http://www.elakiri.com/forum/showthread.php?t=1672168

    HONDA INSIGHT ZE2 AND ZE3 - 2012 ,2013,2014 =http://www.elakiri.com/forum/showthread.php?t=1672619

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS =http://www.elakiri.com/forum/showthread.php?t=1673590

    BUMP එකක් දාලම යන්න වැදගත් වෙන අය ඉන්නවනේ

    මගේ THREAD හැම PAGE එකක්ම එකියන්නේ PAGE BY PAGE බලන්න.UPDATES එකතුවෙනවා
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    G SUPERIOR කියන්නේ 2.0 එව්වටනේ බං......... මේ 1.5 F පැකේජ් එක කොහොමද G SUPERIOR වෙන්නේ.....?

    මචන් මේක උබට තෙරුනට (ගොඩක් එළකිරියේ ඉන්න අයනේවි) අනිත් අයට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. එයාල දන්නේ නැහැ. 1500 cc එක G SUPERIOR නෙවි. හරියටම G SUPERIOR වෙන්නේ 2000CC එක විතරයි.


    1800 CC එකටත් අවා දැන් එක DEMAND නැහැ. එකියන්නේ MARKET එකට RELEASE කරන්නේ නැහැ. ආවත් 1 ,2 ක් විතරයි.


    මේවා මචන් මම DIRECT ගත්ත ඒවා AUCTION SHEET එකේ තියෙන්නේ F EX PACKAGE කියලා. මේක නම් ගහලා වෙන්න ඇති මම AGENT ගෙන් ගත්තේ. නමුත් දැන් එන ඒවා කොම්පනියෙන්ම G SUPERIOR අලවලා තියෙන්නේ. අඩු GRADE එකක් අරගෙන ගොඩක් උන් BADGES දාල එවන්නේ. නැත්නම් SALE වලදී අලවන්නේ.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    mamath oka ahanna hitiye :yes:

    AND snoop_ug

    මචන් 1800 CC 2000 CC එකේ PRICE එක වෙනස්වෙන්නේ නැහැ උපරිම YEN 2 200 000.00 වෙයි. වැඩේ තියෙන්නේ ලංකාවේ උන ගැනෙන TAX එක. LKR 4 150 000.00 TAX මචන්. අමාරුවෙන් PERMIT අවොත්.LKR 1 656 000.00
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    AND snoop_ug

    මචන් 1800 CC 2000 CC එකේ PRICE එක වෙනස්වෙන්නේ නැහැ උපරිම YEN 2 200 000.00 වෙයි. වැඩේ තියෙන්නේ ලංකාවේ උන ගැනෙන TAX එක. LKR 4 150 000.00 TAX මචන්. අමාරුවෙන් PERMIT අවොත්.LKR 1 656 000.00

    2000cc eke options wedi seen ekak tiyenavada ban
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2000cc eke options wedi seen ekak tiyenavada ban

    නැහැ මචන් ඔක්කොම එකයි. දන්නා විදියට. එකේ HID edition කියල අවා ඉස්සර දැන්නම් එක ඕනෑම එකක තියෙනවා.
     

    gal_wije

    Junior member
  • Jun 27, 2015
    52
    64
    18
    Creed , කොහෙද බන්. CALL කරපංකෝ

    Creed ,
    කොහෙද බන්. CALL කරපංකෝ
    Premio එකක් ගන්න හැදුව හැදුවා විතරයි
    පළාතේ වත් නැහැනේ