1. creed1

    TOYOTA AQUA 2015

    ඔන්න BUMP කරපු ඔක්කොටම REP දුන්නා.
  2. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    :lol::lol:
  3. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    :love::love:
  4. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    දාන්නම් මචන්.
  5. creed1

    SUZUKI 2014 WAGON R HYBRID - JAPAN

    කිසිම අවුලක් කියන්න තරම් නැහැ .660CC නිසා මතක තියාගන්න මේකේ තියෙන්නේ Mild hybrid system එකක්. DRIVE කරනකොට ඒක මතක තියාගෙන DRIVE කරානම් ඇති . මොකද පොඩි CAR එකක් නේ. මගේ ඉන්න SET එකම වෙද මහත්වරු තමයි. එයාලගේ CONTACTS වලට PASS-OUT වෙන ගොඩක් DOCTORS ලා 1ST CAR එක විදියට මේක තමයි ගන්නේ. හොද CAR එකක්...
  6. creed1

    VEZEL SUV FOR SALE - UNREGISTER

    ඔව් මචන් එළකිරි කොල්ලෙක් ගත්තේ. 51.50. තව එකක් තියෙනවා X
  7. creed1

    HONDA FIT HYBRID GP5 2015

    :yes::yes::yes:
  8. creed1

    HONDA FIT HYBRID GP5 2015

    :love::love:
  9. creed1

    HONDA FIT HYBRID GP5 2015

    vezel එකේ body එක යි බරයි වැඩියි. තව රෝද size ලොකුයි. එකයි pickup බැදී කියන්නේ.
  10. creed1

    HONDA FIT HYBRID GP5 2015

    yes machan 92%
  11. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    :lol::lol::lol:
  12. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    ගොඩක් වෙලාවට මේක. MUGEN ඕනෑම එකකට එනවා.
  13. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    එක එක වාහනේට VALUATION එකක් CUSTOM එකේ තියෙනවා. එගානට අදාලව මෙහෙ DUTY එක තීරණය කරනවා. LETTER OF CREDIT හරහා තමයි වැඩේ වෙන්නේ.
  14. creed1

    HONDA FIT HYBRID GP1 - 2012 TO 2014

    +++++++++++++
  15. creed1

    TOYOTA COROLLA AXIO NKE165 2013-2015

    ස්තුතියි යාලුවා. එලකිරියේම කීපදෙනෙක් වාහන ORDER කරා මම ගෙදරට එන්න කිවුවා. ඔක්කොම කිවුවේ මචන් උබ දැක්කේ නැතිවුනාට උබ SURE කියලා. රුපියලක ගනුදෙනුවකට විශ්වාස කරන්න බැරි සමාජයක . මම විශ්වාස කරපු එකත් කොච්චර ලොකුදෙයක්ද.
  16. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    වාහනේ ගෙන්න බැ මචන්. අනිවා LC THROUGH වැඩේ කෙරෙන්න ඕන. නැවු ගාස්තු , රක්ෂණය ,විතරයි CIF කියන්නේ.
  17. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    :nerd::nerd::nerd::nerd:
  18. creed1

    TOYOTA PREMIO (NZT260) 2015 PERMITS AND NON PERMITS

    ඔව් මචන් එනවා. MUGEN BODY KIT එක .
  19. creed1

    HONDA FIT HYBRID GP5 2015

    35 KM/L

    No contents